හැටන් කොළඹ මාර්ගයේ වටවල බෝක්කුවක් යටින් දිනක් වයසැති ගැහැණු දරුවකු සොයාගෙන වටවල රෝහලට බාරදුන් බව වටවල පොලීසිය කියයි.
හැටන් කොළඹ මාර්ගයේ වටවල බෝක්කුවක් යටින් දිනක් වයසැති ගැහැණු දරුවකු සොයාගෙන වටවල රෝහලට බාරදුන් බව වටවල පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ! (නි)
අද ඒක්කෙනෙක් බැදලත් පුශ්ණ. අර හාමුදුරුවරු කියනවා වගේ පහක් බැන්දොත් මොනවයින් මොනවා වෙයිද? (නදී)
දුවේ නුබ පින් කරල තියනවා මේ ලෝකය දකින්න.හොද අම්මෙක්,තාත්තෙක් ලැබෙයි.(නදී)
නියම අම්මා කෙනෙක්.. හොඳ ආදර්ශයක් අම්මලාට දීලා තියෙන්නේ.. උපරිම දඬුවම් දෙන්න ඕන (ස)
හොදට හොයලා බලලා ආදරෙන් සලකන අම්මා කෙනෙක්ට භාර දෙන්න (දී)
වරද කාගේද? දරුවාගේද? මවගේද? පියාගේද? නැත්තම් අපේද? ඇයි මේවා දකින්නේ? (නි)
රෝස මලක්නේ අකමැත්තෙන් කරන්න ඇත්තේ. ඒකනේ දරුවට පොඩි හරි ආරක්ෂාවක් ඇති තැනක තියලා තියෙන්නේ. කොහේ හෝ වැරදුනු අම්මා කෙනෙක්.(නදී)
පොලිස් මහත්වරුනි, ඔබලාටත් ජාතියටත් පින්. නෙතට කදුලු උනන දර්ශනයක්. මේ දරුවට හොද රැකවරණයක් ලබා දෙන්න.(නදී)
අනේ අසරණ ලස්සන දරු පැටියෙන් (දී)
ගිය අත්මයේදී ගොඩක් පින් කරපු දුවෙක්.(නදී)
නීතියෙන් මේ දරුවව අප හට භාර දෙන්නේ නම් අපගේම දියනියක් ලෙස පෝෂණය කිරීමට කැමැත්තෙමි. (ස)
කරුණාකර ඇයගේ දෙමාපියන්ටත් උපරිම දඩුවම් දෙන්න (ස)
රට අස්ථාවර කරන්න ඩයස්පෝරාව හෝ බටහිර බලවේග කල දෙයක් විය හැකිය (ස)
අමිලගේ කතාව සහතික ඇත්ත. (නි)
හරි ලස්සන ළමයෙක් , මොන හිතකින් දාල ගියාද (දී)
ඒ දරු පැටියා ගැනීමට කුමන හෝ පිළිවෙලක් තියෙනවද. දරුවන් නැති මා අරන් හදාගන්නයි.. (ස)
අනේ මට දෙන්නකෝ !! (ස)
මා හට දරුවා ලබා ගන්න ක්‍රමයක් දැනුවත් කරන්න. (ස)
තව 4 ක් හොයාගෙන අවුරුද්දට ලක්ෂයක් අරගන්න.(නදී)
මොනවා උනත් ජීවත්වීමට වාසනාව තියෙන වාසනාවන්ත දරු පැටියෙක්. (ස)
කොහොමද මෙහෙම අපරාද කරන්නේ. මේ වගේ නොවෙන් ලංකාවේ නීති පුතිපත්ති වෙනස් වෙන්න ඕනේ. තමන්ට දරුවෝ එපා නම් කැමති කෙනෙකුට දෙන්න පුළුවන් විදියට නීති සැකසිය යුතුයි.(නදී)
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරලා තියෙන්නේ තිරිසන් වැඩක්. දරුවෝ නැතිව දුක්විදින අය තොච්චර ඉන්නවද මේ රටේ.(නදී)
කරුණාකරලා ඔය ළමයා කැමත්තෙන් බාරගන්න අයට දෙන්න. එයාලා හොදට හදාගනියි.(නදී)
මුළු සමාජයම මේවට වග කියන්න ඕනෑ. අම්මට අපහාස කරන පුරුද්ද සමාජයෙන් නැති වෙනකල් මේවා වෙනවා. මෙහෙම අපරාධ වලට අම්මලා යොමුකරන තාත්තලා වගකියන්න ඕනෑ. (නි)
ළමයි නැතුව ඉන්න කාට හරි හදා ගන්න දෙන්න මේ ලමයව, ආදරෙන් සලකයි (දී)
ඔබට මේ ළමයා ලබා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ දහයක් (මුදලින් පමණි) විශ්වාසවන්ත ලෙස මගේ නැන්දම්මාට බාර දෙන්න. (නදී)
මට මේ ළමයව හදාගන්න ගන්න පුළුවන්ද ? (ස)
ඉස්සරනම් බෝක්කුවල බෝම්බ තිබුනා දැන් ළමයි (ස)
මෙවන් අය අම්මා කියන උත්තරීතර වචනයටත් අපහාසයක්......'. (ස)
කියවලා සුසුමක් හෙලනවා හැර වෙන කරන්න දෙයක් නෑ. ඒකයි ඇත්ත (ස)
මේ ළමයව මගේ දරුවා වගේ හදාගන්න මට ගන්න පුළුවන්ද?(නදී)
මේවා පොළොව නුහුල්ලන අපරාධ. මේ දෙන්න අල්ලලා දැඩි දඩුවම් දෙන්නම ඕනේ. දැනට තියෙන නීති පන මදි කියලා මට හිතෙන්නේ.(නදී)
ඒ අම්මා මේ වගේ වැඩක් කළේ තව එක පිරිමියෙක් නිසා නේද? දරුවගේ තාත්තා සම්පූර්ණයෙන් වගකීම භාර ගත යුතුයි. එයාව සොයා දඬුවම් දෙන්න. හඅම වෙලාවෙම ගැහැණු අයට වරද පටවන්න එපා.. (ස)
මේ දරු පැටියා බාරගන්න අපි කැමතියි. ඒ ගැන අපිව දැනුවත් කරන්න පුළුවන්ද? (නි)
මට මේ දරු පැටියගේ මුහුණ දැක්ක ගමන් මතක් වුණේ මගෙ දරුවා ඉපදුණු ගමන් මම දැකපු මුහුණ... (නි)
ඉතාලියේ පුන්‍ය ආයතන වලට හොඳ අවස්ථාවක් මේ ළමයගේ වගකීම භාර ගැනීමට හැකි වේ නම් (ස)