IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කණ්ඩායම් දෙකක් ඝාතකයන් පස්සේ

උඩහමුල්ල කනත්ත පාරේ විශ්‍රාමික කර්නල් ඝාමිණි ජයරත්න මහතාගේ බිරිය අබිරහස් ලෙස මරා දැමූ බව කියන පුද්ගලයා සොයා පොලිස් විශේෂ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ඇරැඹීය.

සතියක් පමණ නිවසේ නතර වී සිටි බව කියන පුද්ගලයකු එම ඝාතනය ගැන වැදගත් තොරතුරු දනිතියි පොලීසිය සිතයි.

එහෙත් පොලීසියට කිසිදු තොරතුරක්, හෝඩුවක් ලැබී නැත.

මේ ගැන සුළු හෝ තොරතුරක් දන්නේ නම් පහත සඳහන් පොලිස් නිලධාරීන් අමතන ලෙසත්, තොරතුරු දන්වන අයගේ අනන්‍යතාවය කිසි ලෙසකින්වත් හෙළි නොකරන බවත් පොලීසිය කියයි.

මිරිහාන පොලීසියේ මූලස්ථාන පරීක්ෂක රොහාන් රාජපක්ෂ මහතාට (071 860 86 45) හෝ අපරාධ අංශයේ ස්ථානාධිපති රෝෂාන් අනුරුද්ධ මහතාට (071 83 28 722) හෝ දැනුම් දිය හැකිය.



අදහස් (0)

කණ්ඩායම් දෙකක් ඝාතකයන් පස්සේ

වරුණ Monday, 01 April 2013 08:14 AM

බලමුකෝ. ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා. (නි)

:       0       0

අනිල් Sunday, 31 March 2013 01:40 PM

මිනිස්සු නම් කථා වෙන්නේ ඉඩම් ප්‍රශ්නයක් කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site