දින හයක් පුරා මියගිය තම මවගේ තූරුලේ සිටී අවුරුදු හතරක් වයසැති කූඩා දරුවෙකූ පිළිබඳ පුවතක් ඇමරිකාවේ නිව් ජර්සි නුවරින් වර්ථා වෙයි. අසල්වාසින්ට ඵම නිවස තූළින් දැනුනු දුගඳ පොලිසියට සැලකිරිමෙන් පසු පොලිසිය පැමිණ දොර කඩා නිවසට ඇතූළුවන මොහොතේත් කූඩා දරුවා මියගිය මව අසල නිදා සිටි බව ඇමරීකානු මාධ්‍ය පවසයි. ඇගේ මරණයට හේතූව හෘදයාබාදයක් යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවගේ පාමුල ස්වර්ගය ඇත. (නි)
අන්තිම දුක හිතෙන කතාවක්.(නදී)
මව් සෙනෙහස උතුම් නිසයි කාන්තවාන්ට දරුවකු බිහිකිරීමේ හැකියාව ලැබී ඇත්තේ. නමුත් අද අපේ ලෝකේ දරු සෙනෙහසින් නැති අවාසනාවන්ත දරුවන්ගේ මව්වරුන්ද සිටියි. (ස)
ආදරයේ උල්පත වූ අමිමා මා ඔබගේ පුතු වූ.(නදී)
මවකට මේ තරම් ආදරය ළමයි කවදා හෝ බුදු වෙනවා
මව් පිය ගුණ අප්‍රමාණයි. (ස)
දරුවා බිහිකළ පමණින් මවක් වෙනවා . ඒත් ඒක රැක ගන්න අය ගොඩක් කැප කිරීම් කරන්න ඕන එවිට මතු බුදුවෙනවා අම්මෙ නුඹ (ස)
කදුළු උනන කතාවක්. (නි)
අම්මා නැනි අපට බඩගිනි වෙන්න එපා... (නි)
ඔබ අදත් නොපෙනෙන දෙවියන් වැන්දාද? (නි)
ඇස් වලට කදුලු එන කතාවක්.(නදී)
නිවසේ දෙවියන් අම්මා.(නදී)
අම්මගේ ගුන කියන්න වචන මදි.(නදී)
මාලක උබ පරක්කු නැහැ මචන් අම්මව කොහොමහරි ගොඩ දාගනින් .උබේ වර්තමාන චේතනාවේ වරදක් නැහැනේ .බුදුසරණයි (නදී)
පවුල් ඒකකයක් නැති ඇමරිකාව. කිරි කැටියන් පව්. අසල්වාසීන් එක්ක කොහොමද ඉන්න ඕනෑ කියලා මම නම් ඉස්ලාම් දහමෙන් හුගාක් ඉගෙන ගත්තා. ලංකාවේ සිංහල අයත් අසල්වාසීන් එක්ක හොදින්ම ජීවත් වෙන්න දන්න කට්ට්ය. අපේ ශ්‍රී ලංකාවේ නම් එහෙම දවස් ගණන් යනකල් කවුරුවත් විපරම් නොකර නම් ඉන‍්නෙ නැහැ. (නි)
සිරුර තුළ දුවන රුධිරය කිරට හැරේනම් හදවතේ කොපමන සෙනෙහසක් තිබිය හැකිද?(නදී)
දින හයක් බඩගින්නේ හිටපු පුතාට ඇබැද්දියක් නොවුන එක ආස්චර්යක්.(නදී)
පව් ඒ චූටි පුතා.(නදී)
මියදුනත් අම්මගේ සෙනහස අඩුවෙන්නේ නැහැ. ඒ උනුසුම හැමදාකටම දෙනවා.(නදී)
මව තරම් උතුම් වස්තුවක් කව නැත. දරුවෙකුට අම්මා තරමි වටිනා දෙයක් නැත.(නදී)
මතක යි අම්මේ ඔබේ දරු නැළවිල්ල .....මා පොඩි කාලේ පදවාපු තොටිල්ල .....(නදී)
පුතේ නුඹේ අවාසනාවයි නුබේ අම්මගේ අවාසනාවයි
ඇමරිකාවෙ ඵහෙම උනත් ලංකාවේ ඵහෙම වෙන්නෙ නෑ....... ඵහිනම් ලංකාවේ කොහොමද ? අම්මා මැරිලා දරුවාත් මැරෙනකම්ම බලධාරීන් සොයා බලන් නෑ......(නදී)
මට කඳුළු එනවා මේ කතාව අහන කොට (දී)
අනේ පුංචි මල්ලියෝ. ඔයාගේ අම්මා හැමදාම ඔයා දිහා බලාන ඉදීවි.(නදී)
ඔබෙ සෙනහස සුවද දිදී දැනුනා මට අම්මේ.(නදී)
මම හැම අතින්ම නොමග ගොස් සිටි කෙනෙක්. මගේ වයස 38. අම්මට තාත්තට මම දුන්න දුක් අපමනයි. අම්මට සනීප නැහැ. මම මැරි මැරී ඉපදෙනවා. එකම සැනසීම මට පුළුවන් දෙයක් අම්මා තාත්තා වෙනුවෙන් කරන්න ඕනෑ නිසා හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන එක. අනිත්‍ය දුක්ඛ, අනාත්ම සිහිපත් කිරීමත්, අනාපනසති භාවනාව කිරීමත් ලොකු ශක්තියක්. (නි)
අසරණ පුතාට තෙරුවන් සරණයි. (නි)
මාලක කිව්වේ අර සිල්වා මහ්තතයගේ පුතාවත්ද?(නදී)
මාලක ඔයා පරක්කු නෑ. ඔයා දැන් හිතන විදිය හරියට හරි. අම්මව සනීප කරගන්න. (දී)
කොලඹ අහස කළු කරගෙන මුදු හුලඟ හඩලන කොට ඔට්ටුන්න බිමදා දුව ගෙන එන්නද අම්මේ මන් එනතුරු ඉඳිකඩ ලග ඉන්නවාද අම්මේ ....... (ස)
මෙලොවට ඉපසෙන සෑම දරුවෙක්ම ආරක්ෂා කිරීමට දෙවියන් වහන්සේ විසින් දේවදුතයන් දෙදෙනෙක් පත්කර සිටිනවා. (නි)