සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය. ඔහු ටික කලක් අසනීපයෙන් පසුවිය. බීබීසී සංදේශයට ඔහු ලියූ ‘‘ගී මිණි ආර“ බෙහෙවින් ජනප්‍රිය විය.
සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය. ඔහු ටික කලක් අසනීපයෙන් පසුවිය. බීබීසී සංදේශයට ඔහු ලියූ ‘‘ගී මිණි ආර“ බෙහෙවින් ජනප්‍රිය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලාට පස්සේ සේයා රූ පලකරමින් ප්‍රසස්ති ලියන උන්ටවඩා, ජීවත්ව සිටියදී ඔහු වෙනුවෙන් තමදේශනය ඔහුට උපහාරයක්ලෙස පිදූ දීප්ති කුමාර ගුණරත්න සොයුරා එතුමන්ට සැබැවින්ම ආදරය කළ පුද්ගලයෙකුය යන්න මගේ හැඟීමයි. (ස)
ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
ඔබට නිවන් සුවය ලැබේවා! (නි)
සමාජ වගකීම ඉටුකිරීමට කැපවූ ලංකාවේ මහා ශාස්ත්‍රඥයා ඔබය. (නි)
හිස් මිනිසුන් පිස්සු නටන රටක ඔබවන් පිරිපුන් ඇඳුරුතුමෙකු මිය යාම සංවේගයකි. ඹබට අජරාමර නිවන් මගම පතමි. (නි)
ඔබට නිවන් සුව පතමි (දී)
සාධාරණය වෙනුවෙන් කතාකළ කොන්දක් ඇති මනුස්සයෙක්.(නදී)
ඔබ තුමන්ට නිවන්සුව පතමි.(නදී)
ඔබ සැබෑ ගුරුවරයෙක්!! මා ලියන බස උගත්තේ ඔබගෙන්. සරත්චන්ද්‍රයන් හැරුණුකොට හෙළ බස මැනවින් හැසිර වූ වියතා ඔබ යි ගුරුතුමෙණි!! හෙළ බසට හා හෙළ සාහිත්‍යයට ඔබ කළ මහගු සේවාව අති උදාර යි. වසර කීපයක් හෝ ඔබ යටතේ සේවය කිරීමට ලැබී ම මා ලත් මහා භාග්‍යක් සේ සලකමි. ඔබේ වියෝව මහා මහා දුකක්!!! මේ ගුරු ගුණ සමර ඔබට යි!!! (නදී)
දේශයේ මහා පඩිරුවන. ඔබ ඉතිහාසගතයි. ඔබ නැවතත් අප අතරම ඉපදේවා.(නදී)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!(නදී)
රටට සේවයක් කළ මෙවන් පුද්ගලයෙක් ගැන අපි ගුණ ඇගයිය යුතුයි. (නි)
අපිට රටට අහිමි උන දැයේ හෙළ පඩි තුමන්ට නිවන් සුව ලැබේවා (ස)
ඔබට අපේ ආචාරය. ඔබට අමා මහ නිවන් සුව පතමි. (ස)
අහෝ ලංකාවට මේ මොකද වෙන්නේ.....(ස)
ඔබට නිවන් සුව...සදා සැරදේ....! (ස)
විශ්වාස කිරීමටත් නොහැකි ය. මෙතුමන් ගේ ඇතැම් මත විවාදාත්මක වුවත් මෙතුමන් තරම් භාෂා ශාස්ත්‍ර දැනුමෙන් පිරුණු කෙනෙකු, අග්‍රගණ්‍ය විචාරකයෙකු මෑත කාලයේ ජීවත් වුනේ නෑ. එතුමන් ගේ අභාවය රටට සිදු වුන දැවැන්ත පාඩුවක්. (අ)
ඔබට නිවන්සුව ලැබේවා (අ)
ගුරුතුමණි ඔබට නිවන් සුව (අ)
මහාචාර්ය තුමනි ඔබට නියන් සුව ! (ස)
භාෂා සාහිත්‍යයට විශාල සේවාවක් කල කෙනෙක්. මෙතුමාගේ අභාවය භාෂා සාහිත්‍යයට විශාල පාඩුවක් (අ)
ඔබට නිවන්සුව ලැබේවා ! (අ)
මෙතුමා මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගෙ ගෝලයෙකු සේම සරච්චද්‍රයන්ගෙන් පසුව බිහිවූ ශ්‍රේෂටතම පඩිවරයා. (අ)
ඔබට නිවන්සුව ලැබේවා (අ)
භාෂාව ගැන ඉතාම විෂිශ්ඨ දැනුමක් තියන බුද්ධිමතෙක්ගේ සමුගැනීම බලවත් පාඩුවක්. ඔබට නිවන් සුව ලැබේවා ! (ස)
විචාරක විශාරද තුමණි ඔබට නිවන් සුව පතමු. (අ)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ කථා කළ හැම වචනයකින්ම අපිට දෙයක් ඉගැන්නුවා... ඔබට නිවන් සැප ලැබේවා... (ස)
දක්ෂයෙකුගේ මෙම නැතිවීම රටට විශාල පාඩුවක්. (නි)
නිර්භියව අදහස් ප්‍රකාශ කළ එඩිතර පඩිරුවනකි ඔබ. (නි)
දැයෙන් සමුගත් මහ පඩිරුවන රටට ජාතියට කළ සේවය අපට වචනයකින් දෙකකින් කියා නිමකළ නොහැක. (නි)
අපේ රටේ බොහෝ මහාචාර්යවරු වෙති එහෙත් ඹබ වැනි උගතෙකු අහිමි වීම ජාතියට මහත් පාඩුවකි. ඔබට නිවන් සුව පතමු !
මෙතුමාගේ එඩිතර සහ නොනැමෙන ගතිය නිසා දේශපාලඥයෝ මෙතුමාට කැමැත්තක් තිබුණෙ නැහැ. (නි)
හොඳ මිනිසුන්, උගතුන් රටට අහිමි වෙනවා ඉතිරි වෙන්නේ නූගතුන් (ස)
ඇත්ත තමයි. මෙවන් මහා පඩිවරුන් අහිමි වීම අපරාධයක්. (නි)
සිංහල භාෂාව ගැන එතුමන්ට තිබුණු දැනුමට සම කළ හැකි කිසිවෙකු ලංකාවේ නැහැ. ඒ වගේම එතුමා දීවීභාෂා උගතෙක් සිංහල, ඉංග්‍රීසි දෙභාෂාව මැනවින් දත් අය දත් අය අතලොස්සකින් කෙනෙක් තමයි, මෙතුමා (ස)
මෙතුමාට මගේ උපහාර! (ස)
ගුරු තුමනි, අහසේ සිටියද, පොළෙවෙ සිටියද මම ඔබ සිහිකරමි ඔබට නිවන් සුව (අ)
සිංහල ඉංග්‍රීසි දෙමල ත්‍රිභාෂාවන් ඉතා හොඳින් උගෙන, දැනට ලොකුම ත්‍රීභාෂා ශබ්ද කෝෂය එළිදැක්වූ එක නම්, මේ රටේ අපට මෙතුමන් කළ ලොකු පිනක්. අනාගතේදී සුගතියක ඉපිද, මෝහය දුරු කර, මෙතුමන්ට නිවන් අවබෝධ වේවා කියා පතමි! (නි)
ඔබ තුමා අප අතරව ඉපදේවා.(නදී)