ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා නිල වශයෙන් රාජකාරී බාර ගැනීමේ උත්සවය හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මියගේ සහභාගීත්වයෙන් අද පැවැත්විනි.
අග විනිසුරු මොහාන් පීරිස් මහතාට ආරාධනා කර තිබුණේ නැත.
සාමාන්‍ය සම්ප්‍රදාය වනුයේ අගවිනිසුරුවරයා එහි ප්‍රධාන ආරාධිතයා වීමයි.
නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැමිණ උත්සවය ඇරඹීමට කළින් නැගිට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකාක් හරි ප්‍රශ්නයක් ඇති කොතන හරි (දී)
වෙන්න බැහැ (දී)
අනුර, කඩේ යන අයට නම් මේවා කෝලම් තමා. (නි)
ජය! රටට නීතිය සාක්ශාත් කරගැනීමට හේතු වාසනා වේවා! (නි)
අනුර, ලංකාවේ ඔයිට වඩා කෝලං වැඩ නැද්ද.(නදී)
ඒක මාර කතාවක්නේ (දී)
කමක් නැහැ. ඒක හොදයි. (නි)
උතුමාණෙනි, ඔබට ජය! (නි)
මෙහි සමහර පුද්ගලයන්ගේ අදහස් රටට හොඳ නෑ. වගකීමෙන් යුතුව ඇත්ත ප්‍රකාශ කරන්න ඔනේ. (අ)
අනුර ඔය සුදු අලියෙක්.(නදී)
සැලසුම් සහගත වැඩක් වගේ (දී)
ප්‍රශ්න නැතුවාට (දී)
කවදා හෝ යුක්තිය සාධාරණය ඉටුවෙනවා.
ආයෙම ශිරාණි කෝලම පටන්ගන්නද හදන්නේ. අර නෙවිපිල්ලේ කීයක් හරි දුන්නද ?(නදී)
මේවා නිකන් දෙයියෝ සාක්කි වගේ කෝලම් වැඩ.(නදී)
උපුල් ජයසූරිය මහතාට ඉදිරියට වගකීම් රැසක් ඉටුකරන්න වෙයි. ඒ සියළු සේ සාර්ථක වේවායි පතමි.(නදී)
උදය- දෝහා කටාර්, ලොකු මොලේ අමාරුවක් තියෙනවා වගෙයි. දෝහා වල විශේසඥ වෛද්‍යවරයෙක් චැනල් කරලා මොලේ පරික්ෂා කරගන්න.(නදී)
මිනිහෙක් සම්පූර්ණ වෙන්න කඳ, බඩ, කට තිබිල මදි. (ස)
සියළු දේ සාර්ථක වේවා! ඔබට ජය.(නදී)
ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න... (දී)
ජය වේවා! (නි)
අනුර, උදය වගේ අය තමයි මේ රටට වෛරස්.(නදී)
නියමයි! නියම ටොක්කක් ඇනලා තියෙන්නේ. ජයවේවා!(නදී)
උදය, මෝඩ විදියට අදහස් දාන්න එපා.(නදී)
කවදා හෝ යුක්තිය සාධාරණය ඉටුවෙනවා. (නි)
අනුර, මෝඩකම තිබුණු පළියට දොඩවන්න එපා. (නි)
උපුල්, ඔබට ජය වේවා! (නි)