එක්දින තරගාවලිය සමව අවසන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති ත 28 March 2013
පැපිලියානේ රෙදි ගබඩාවකට ගල් ප්‍රහාර පැපිලියානේ රෙදි පිලි සාප්පුවක රෙදිපිළි ගබඩාවකට ගල් මුල් ගැසීමෙන් අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. මහල් කිහිපයකින් වූ ගොඩනැග 28 March 2013
හතර දෙනකුට සැත්කම් : තව පිරිසක් ගෙදර යති කොළඹ කටුගෙයි පියගැටපෙළ කඩා වැටීමෙන් සිදු වු අනතුරින් සිසුහු සිවිදෙනකුට සැත්කම් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජ 28 March 2013
ක්‍රිකට් සභාපති ධූරය ජයන්තට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ක්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාගේ නම යෝජනා වී තිබ 28 March 2013
ගයිඩ් පිහි පහරින් මරුට කළුවාමෝදරදී සංචාරක මඟ පෙන්වන්නන් දෙදනකු අතර ඇති වු බහින් බස් විමක් කෙළෙවර වුයේ එක් අයකු පිහි පහරින් මරණයට පත්විමෙනි. 28 March 2013
හෙළ උරුමයට ජී ඇල්ගෙන් පිළිතුරු ශ්‍රි ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය දුර්වල නිසා ජිනිවා යෝජනාවෙන් ශ්‍රී ලංකාව පැරදුන බව හෙළ උරුමයේ නායක ඔමල්පේ සෝභිත හිමියන්ගේ 28 March 2013
කටුගෙයි අනතුරින් 37කට තුවාල මහනුවර,මිද්දෙනිය හා වැලිමඩ පාසල් තුනකින් කොළඹ කටුගේ බලන්නට ආ සිසුන් 28 දෙනකු ද, ගුරුවරුන් පස් දෙනකු ද, මාපියන් සිව් දෙනකු ද, සුළු තු 28 March 2013
ශ්‍රී ලංකා පිල ලකුණු 302 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්ව 28 March 2013
ලියුම් හොරා හිරේට කොළඹ මධ්‍යම තැපල් හුවමාරුවේදී විදේශ පාර්සල් කඩා වැනසීයැයි වැරදිකරු වු ජා ඇල අන්තොනි අප්පුහාමිට කොළඹ කොටුව මහෙස්ත්ර 28 March 2013
‘‘දුමින්ද සිල්වාට මරණ තර්ජන‘‘ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පරික්ෂා කර එම් ආර් අයි ස්කෑන් පරික්ෂණයක් 28 March 2013
කුකුල් මස් හොරාට අත්හිට වු සිර දඩුවම් කොළඹ කොල්ලුපිටියේ වෙළදසලක ශිතාගාරයකින් රුපියල් හයසිය තිස් අටක් වටිනා කුකුල් මස් සොරකමි කළැයි වරඳ පිළිගත් අයකුට කොළඹ කොටුව ම 28 March 2013
තරප්පුවට 150ක් නැගලා අද සවස 3 - 4 දක්වා කාළයේදී කොළඹ කටුගෙට ළමයින් 633 දෙනකු ද ගුරුවරුවන් 63 දෙනකුද ඇතුළු කරගෙන ඇතැයි කුරුදුවත්ත පොලීසිය කියයි ක 28 March 2013
පෝදා අරක්කු විකුණා බරට දඩ කති මැදින් පුන්පෝදා කොළඹ කොටුවේදී පොලිස් උපාය දුතයකුට අරක්කු විකුණු දෙදනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ දී රුපියල් 10000 බැගි 28 March 2013
විදුලි බිලට එරෙහිව එජාපයත් නැඟී සිටී නව විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විරෝධය දක්වමින් වහාම මහජනයාට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ 28 March 2013
දුම්රිය බේරුවලදී කැඩෙයි මාතර සිට කොළඹ බලා එමින් සිටි ශීඝ්‍රගාමී දුම්රිය පස්වරු 3.35 ට පමණ බේරුවල දී කාර්මික දෝෂයකට ලක් විය. කැඩුණු ඇන්ජිම වෙනුවට වෙනත් ඇන 28 March 2013
සංගක්කාර එක්දින ලකුණු 11,000 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්ව 28 March 2013
මහජනයාට විදුලි සැර නොවද්දනු ලංකා විදුලිබල මණ්ඩලයේ නව විදුලි ගාස්තු වැඩිවීමට විරෝධය දක්වමින් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මහජන උපයෝගීතා කො 28 March 2013
කසල තේ කුවෙට් නොයයි කුවෙට් රාජ්‍යයට යැවීමට සුදානමි කර තිබු කසල තේ කිලෝ 60000 ක් අඩංගු කන්ටෙනර් තුනක් රේගු ආදයම් අධීක්ෂණ ඒකකය අද (28) ඔරුගොඩව 28 March 2013
කටු ගේ බලන්න ආ 36 ක් රෝහලේ කොළඹ කෞතුකාගාරයේ පිය ගැට පෙළ කඩා වැටී පාසල් සිසුහු තිස් හය දෙනකු කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබුහ. මේ සිසුහු වැලිමඩ හා මිද්දෙණියේ සිට කෞ 28 March 2013
බිරිය සමරා පාසලට විද්‍යාගාරයක් මිය ගිය බිරිය පර්ල් සමරා විශ්‍රාමික වරලත් ඉංජිනේරු එම්. චන්ද්‍රෙස්න මහතා රුපියල් අසු පන්ලක්ෂයක වියදමින් අම්බලන්ගොඩ පොල්වත 28 March 2013
නවසීලන්ත පිතිකරු ජෙසි රයිඩර් බරපතල තත්ත්වයෙන් රෝහලේ නවසීලන්ත ප්රවේගකාරි පිතිකරු ජෙසී රයිඩර් කිසියම් පිරිසගේ දැඩි ප්‍රහාරයකට ලක්වී බලපතල තුවාල ලැබීමෙන් රෝහල්ගත කර ඇති බව වාර් 28 March 2013
අවංක හිඟන්නාට කප්රුක පහළ වේ බිල්ලී රේ හැරිස් (55) ඇමරිකාවේ කැන්සාස් නුවර යාචකයෙකී. මෙයට දින කිහිපයකට පෙර ඔහු අසලින් ගමන් කළ කාන්තාවක තම මුදල් පසුම්බියෙන් කාසි කි 28 March 2013
මාරගහේ මාරයා තවමත් සුවසේ මහනුවර මාතලේ මාර්ගයේ කටුගස්තොට අධ්‍යාපන කලාප කාර්යාලය මිදුලේ ඇති මෙම මාර ගහ මාරකයක් බවට පත්ව තිබේ.මෙම ගසේ රූස්ස අත්තක් දිරාපත්ව ක 28 March 2013
සිසුවකු අකුලන කූඩයක් හදයි එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂමව භාවිතා කළ හැකි හා හකුළුවා ගබඩා කළ හැකි නව ප්ලාස්ටික් කූඩයක් නිර්මාණය කිරීමට හා 28 March 2013
උස අඩි 15 යි. සතියට කිලෝ හයයි අඩි පහළොවක් පමණ උසැති තක්කාලි ගසක් මොරගොල්ලාගම තලාවේ නිවෙසක ඇත. සතියකට එම ගසෙන් කිලෝ පහක් හයක් නෙළා ගැනේ. & 28 March 2013
පණ්ඩිත විමලරතන නාහිමි ගුණ සැමරේ සියම් මහා නිකායේ කල්‍යාණී සාම ග්රී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ පණ්ඩිත ගැට්ටෙපොල විමලරතන මාහිමියනට පින 28 March 2013
වඳින්න ගිය දෙවොල සීගිරි කළමනාකරුගේ හිසට වැටේ මස්කෙළියේ පාසල් සිසුන් පිරිසක් ලෝක උරුමයක් සීගිරියේ සිංහ පාදයේ දෙමළ අකුරු කුරුටු ගෑමේ ‘‘සුළු සිද්ධිය‘‘ ලංකාදීප පත්&zw 28 March 2013
අසාද් සාලිට අපේක්ෂිත ඇප තමා අත්අඩංගුවට ගැනීමට යතියි කියමින් කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු වු අසාද් සාලී මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් &nbs 28 March 2013
මොරටු උප පුරපතිත් යළි රිමාන්ඩ් මොරටුව එගොඩඋයන ශ්‍රී සුනන්දෝපානන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුට ගෙන සිටි 28 March 2013
මහරගම දේශපාලක බාල අපරාධයක දොළොස් හැවිරිදි දැරියක කෙළෙසී යැයි මහරගම ප්‍රාදේශිය දේශපාලනඥයකු සොයන බව අතුරුගිරිය පොලීසිය කියයි. පසුගිය 25 වැනිදා මෙම සි 28 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026