පෞරාණික පාෂාණයක් විකුණන්න ගිහින් මාට්ටු පෞරාණික වටිනාකමක් ඇතැයි සැක කරන පාෂාණයක කොටසක් විකිණීම සඳහා මුලතිව් ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු පැමිණෙද්දී තෙන්නමරවාඩි ප්‍රදේශයේදී සැකකරුවන් පස්දෙනකු සමග ඔවුන් ගමන් ගත් මෝටර් රථය හා සැක.. 5 hours ago
Y පිටිගල මිලානෝ · 1 hour ago බඩු මිල අහස උසට ගොස් තිබෙන මේ කාලේ තක්කාලි ගස අහස උසට ගොස් පිං ඇති ඔබට පිහිට වෙනවා..!(නු) Reply 0
Y ප්‍රියංක · 1 hour ago පින්තුර දෙකේ වෙනස සොයා තැපැල් පතක් යොමු කිරීමෙන් වටිනා ත්‍යාගයක් දිනාගත හැක. (නි) Reply 0
Y සුජා · 1 hour ago අඩි පහළොවක් පමණ උසැති තක්කාලි ගසක් නමි පිංතූරය දිහා බලන විට ඒ අමිමත් අඩි 10 ක් විතර උස ඇති .(නදී) Reply 0
Y මේනකා · 1 hour ago මෙවැනි ගෙවතු වගා සදහා දිරි දීමක් කරනවා නම් හැම ගෙවත්තම සාරවත් වෙයි.(නදී) Reply 0
Y සිරානි · 1 hour ago තිබ්බටු ගස්වලට තක්කාලි ගස් බට් කරන්න පුලුවන් ඒ විදිහට බටි කරපු ගහක්ද මේ. තිබ්බටු ගස්වලට රිකිලි බද්ධය කළාම වම්බටු වගේ ගස් බොහොම විශාලයටත් ගෙඩිත් ගොඩක් හැදෙනවා. මේකත් එහෙම බට් කරපු එකක්ද කියල අහල බලන්න.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොවි ගහකට බට් කරපු තක්කලි පැලයක්ලු.(නදී)
බඩු මිල අහස උසට ගොස් තිබෙන මේ කාලේ තක්කාලි ගස අහස උසට ගොස් පිං ඇති ඔබට පිහිට වෙනවා..!(නු)
පින්තුර දෙකේ වෙනස සොයා තැපැල් පතක් යොමු කිරීමෙන් වටිනා ත්‍යාගයක් දිනාගත හැක. (නි)
අඩි පහළොවක් පමණ උසැති තක්කාලි ගසක් නමි පිංතූරය දිහා බලන විට ඒ අමිමත් අඩි 10 ක් විතර උස ඇති .(නදී)
හොදයිනේ.
දැක්කම පුදුමයි. මේ තක්කලිද? ගොරකද?(නදී)
ගහට මොනවා හරි වෙයි!(නදී)
ගහ වගේම තමයි ආච්චි අම්මගේ උසත්. පරිස්සමින් නෙලන්නේ පුටුව උඩ ඉන්නේ.(නදී)
මෙවැනි ගෙවතු වගා සදහා දිරි දීමක් කරනවා නම් හැම ගෙවත්තම සාරවත් වෙයි.(නදී)
පුදුමයි! ඒත් ඇත්තයි.(නදී)
තිබ්බටු ගස්වලට තක්කාලි ගස් බට් කරන්න පුලුවන් ඒ විදිහට බටි කරපු ගහක්ද මේ. තිබ්බටු ගස්වලට රිකිලි බද්ධය කළාම වම්බටු වගේ ගස් බොහොම විශාලයටත් ගෙඩිත් ගොඩක් හැදෙනවා. මේකත් එහෙම බට් කරපු එකක්ද කියල අහල බලන්න.(නදී)