නව විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විරෝධය දක්වමින් වහාම මහජනයාට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහජන අදහස් සහිත සංදේශයක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කොමිසමේ සභාපති ජනාධිපති නිතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතාට භාර දුන්නේය.
ජාතික සේවක සංගමයේ ජාතික සංවිධායක සුරංග නාවැල්ලගේ , කෘත්‍යාධිකාරි සභික ඩී.ඒ දිසානායක යන මහත්වරු ද මෙම අවස්තාවට එක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු නම් අද ඉපදිලා වගේ. අපට නම් අතීතය මතකයි (නි)