මොරටුව එගොඩඋයන ශ්‍රී සුනන්දෝපානන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුට ගෙන සිටි මොරටුව උප නගරාධිපති අජිත් පුෂ්පකුමාර ඇතුළු පස්දෙනක් මොරටුව මහෙස්ත්‍රාත් එම් එමි මිහාල් මහාතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
භාණ්ඩ කිහිපයක ලේ සළකුණු ජාන පරීක්ෂණයකට ලක් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය
පරිත්ෂණ වාර්තාව නීතීපතිට යොමුකර උපදෙස් පතන බවද මිරිහාන අපරාධ කොටිඨාසය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අවුරුදු ගණන් ඇදෙන නඩු වේවිද? (නි)
මොනවා කරන්නද ඉතින් (දී)
තව ටික දවසක් ඔහොම ඉදලා ගෙදර යයි අගේට.(නදී)
ඡන්දදායකයින්ට ජය වේවා! (නි)
වැරද්දක් කළා කියන්නේ දඩුවමක් නියතයි (දී)
ප්‍රමානවත් සාක්කි තියෙනව නම් නඩුව ඇද ගෙන යන්නේ නැතිව වැරදි කරුවන්ට දඩුවම් පමුනුවන්න පුළුවන් නේද? මුළු මොරටු ජනතාවම බලාගෙන ඉන්නේ දෙන දඩුවම මොකක්ද කියලා.(නදී)