දොළොස් හැවිරිදි දැරියක කෙළෙසී යැයි මහරගම ප්‍රාදේශිය දේශපාලනඥයකු සොයන බව අතුරුගිරිය පොලීසිය කියයි.
පසුගිය 25 වැනිදා මෙම සිද්ධිය වාර්තා විය.
කතක හා අනියම් සම්බන්දතාවයක් පවත්වාගෙන ගිය බව කියන මොහු ඇය නොසිටි අවස්ථාවක දැරිය කෙළෙසා ඇතැයි කියති.
දොළොස් හැවිරිදි දැරියක කෙළෙසී යැයි මහරගම ප්‍රාදේශිය දේශපාලනඥයකු සොයන බව අතුරුගිරිය පොලීසිය කියයි.
පසුගිය 25 වැනිදා මෙම සිද්ධිය වාර්තා විය.
කතක හා අනියම් සම්බන්දතාවයක් පවත්වාගෙන ගිය බව කියන මොහු ඇය නොසිටි අවස්ථාවක දැරිය කෙළෙසා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවක් දෙන්නම නරකයි (නි)
අපි අල්ලලා ගහේ බදිමු එයාව. (නි)
අර කාන්තාවන් 400 දුෂණය කරලා තව පොඩි දරුවෝ දෙන්නෙකුත් දුෂණය කරපු මන්ත්‍රී නිදහස් වුණා වගේ මෙයත් නිදහස් වෙයිද? (නි)
අපේ ලංකාවේ දැන් ඔය වගේ දේවල් පුදුම විදියට වැඩිවෙලා. ඔය වගේ වැරදි කරන අයට අනිත් අයටත් එක්ක මතක හිටින දඩුවමක් දෙන්න ඕනා. ඔය වගේ උන් එල්ලලා මරන්න ඕනේ.(නදී)
සිල්වා හරි. ඇයි දැන් ගොඩක් වෙලාවට පොලිස් වැඩ කරන්නේ සේනාවේ කට්ටියනේ. (නි)
බිය නොවනු පුත මා වෙමි ඇපකරු නුඹගේ ... නුඹට සදා ජය නියතයි හෙට හිරු පායන සේ.. (නි)
මෙවැනි දේවල් කීයක් දැන් වුනාද? ඇයි ප්‍රභා, වරුණ නිශ්ශබිද?(නදී)
කෝ මහරගම පැත්තේ බලසේනාව කොහාටද ගියේ.(නදී)
මේක තමයි දැන් දේශපාලනේ අලුත්ම ට්‍රෙන්ඩ් එක. (නි)
මේ මැර දේශපාලනය රකින අය තමයි අත් අඩංගුවට ගන්න ඕනේ.(නදී)
ප්‍රාදේශීය සභා වලින් ජනතාවට බොහෝවිට සිදුවන්නේ කරදරමයි. (නි)
නූගත් කමේ විපාක තමයි. බොදුබල සේනාව බාල අපරාදකරුවාට එරෙහිව ගන්න තීරණය මොකක්ද තියලා බලමු.(නදී)
මේ අය මේවා නතර කරන්නේ නැහැ.(නදී)
අනේ සිල්වා(නු)
ඉවසීමේ සීමාව පනින්න ඇති.(නදී)
අනේ ඉතින් අපේ අයට කියන්න තියෙන්නේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ කියලා.(නදී)
අපි ඔහු අල්ලා අවයවයක් කපා දමමු. (නි)
ඇත්ත නැත්ත හොයලා බලලා නැවත ඔවැනි වැඩ නොකිරීමට හොද දඩුවමක් දෙන්න.(නදී)
දෙන්නටම දෙන්න ඕනේ මතක හිටින දඩුවමක්.(නදී)
ඔය වගේ වැදගත් උදවිය ඉතින් ඔය වගේ වැදගත් වැඩ තමයි කරන්නේ.(නදී)
ස්තීරයෙන්ම අහවල් දේශපාලන පක්ෂේ විය යුතුයි. ආස්චර්යට යන ගමනට ජයවේවා!(නදී)
රජකාලේ දඩුවම් දියයුතු බවයි මගේ අදහස (නි)
සිල්වා, අනුන් කරනකල් බලාගෙන ඉන්නෙ නැතිව තමන්ගෙ යුතුකම කරන්න. (නි)
මෙතුමාගේ නම ප්‍රසිද්ධ කළොත් අපිට ඊළඟ ඡන්දෙදි වැඩිම මනාප දෙන්න පුළුවන්. (නි)
අපේ රටට සිද්ධ වෙලා තියෙන නස්පැත්තියක්. මිනිසුන්ගේ ඡන්දෙත් බලයට පත් වෙලා අසරණ අහිංසක දැරියක්ව මෙසේ දූෂණය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සු ගැන හිතලා නෙවෙයි. මේ වගේ අපරාධකරුවන්ට සිංහල රජ කාලේ දඬුවම් ලබා දීලා ප්‍රසිද්ධියේ ගල් ගහලා මැරුවත් හිත් වදින්නේ නැහැ. (නි)
සිල්වා, ඔබට බොදුබල සේනාව විතරද මතක් වෙන්නේ? හැම එකකටම බොදුබල සේනාවට අවමන කරන්න එපා! එය ඔබේ නුගත්කමේ හා ජාත්‍යාලයක් නැතිකමේ ලක්ෂණයක්. (නදී)
තරා තිරම බලන්න එපා දඩුවම් දෙන්න (දී)
අනේ සිල්වා නොදුටු මොක්පුර (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත මහතානෙනි, ඔබගේ අදහස මෙහි සටහන් කළාම ඇති. ඔයාගේ ඔය ඔක්කොම විස්තර අවශ්‍ය නැහැ.(නදී)
සිල්වා මහත්තයෝ, හැම දේටම ඇයි බොදු බලසේනාව පටලවා ගන්නේ. එයාලගේ රාජකාරිය මේක නෙමෙයි. (නි)
සිල්වා, ඔයා උගත්කමද ප්‍රදර්ශනය කලේ? නූගත් මට හිතෙන්නේ අපරාධකරුවාට එරෙහිව පොලීසිය පියවර ගත යුතු බවයි.(නදී)
මේ මොන අපරාධයක් ද (දී)
බාල වැඩ කරන්න එපා (දී)
මොන හිතකින්ද බාල අපරාධ කරන්නේ (දී)