ලංකා විදුලිබල මණ්ඩලයේ නව විදුලි ගාස්තු වැඩිවීමට විරෝධය දක්වමින් ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා අද (28) ඉදිරිපත් කළේය.
විදුලි පාරිභෝගික සමිති 110 ක් නියෝජනය කරමින් මෙම ව්‍යාපාරය කොල්ලුපිටියේ ශාන්ත මයිකල් පාරේ පිහිටි එම කොමිසම ඉදිරිපිට දී නිහඩ විරෝධතාවක්ද පැවැත්වීය.
මහජනයාට සහය වන අයුරින් විදුලි සංශෝධනය කරන ලෙස ඔවුහු කොමිසමෙහි සභාපති නීතීඥ ආචාර්ය ජයතිස්සද කොස්තාට සංදේශයක්ද බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් දැනටමත් විදුලි සැර වැදිලා වගේ.(නදී)
අර බුරැම හාමුදුරුවොත් අපේ පාරිභෝගිකයෙක්ද?(නු)
රාත්‍රී තරග ඇතුළු විවිධ රජයේ සැනකෙළි වලට උපයෝගී කරගන්න විදුලියට ගෙවීම් කරනවද නැත්නම් එව්වද අපේ කරපිටින් යවන්න ලෑසිති වෙන්නේ.(නදී)
යුද්දේ ඉවරවෙලා මහා ජනතාවට එහි ප්‍රතිලාභ දෙන අයුරු තමයි මේ.(නදී)
ඔය කොයි සැරෙත් පිටවෙන්නේ අන්තිමට දුප්පත් අපේ පිටින්. දවල් තරුත් එක්ක.(නදී)