කොළඹ කොල්ලුපිටියේ වෙළදසලක ශිතාගාරයකින් රුපියල් හයසිය තිස් අටක් වටිනා කුකුල් මස් සොරකමි කළැයි වරඳ පිළිගත් අයකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටවීය.
මෙසේ දඩුවම් ලැබුවේ එම සමාගමේම සේවකයෙකි.
රුපියල් තුන්දහසක වන්දියක් එම සමාගමට ගෙවන ලෙස නියම කළ මහේස්ත්‍රාත් රුපියල් එක්දහස් පන්සීයක දඩයක්ද පැනවීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි (දී)
එතනෝල් හොරුන්ට දෙන්නේ මොන දඩුවම්ද?(නදී)
ඔය වගේ සුළු හොරකම් වලටත් උසාවි යන්න වෙනවද? (නි)
ඇතුලෙම වැඩක්. මම හිතුවේ පිට කව්රු හරි කියලා.(නදී)
ගනනේ හැටියට කුකුල් මස් කෑල්ලක් හොරකම් කරලා තියෙන්නේ. කොහොම වුනත් හොරකම හොරකමම තමයි.(නදී)
බඩු මිළ අධික මෙවැනි කාලයක දරුවන් ඉන්න තාත්තලා විතරයි දන්නේ දුක මොකක්ද කියන එක. තරුණාකර මොහුට විහිළු නොකරන්න.(නදී)