කොළඹ කෞතුකාගාරයේ පිය ගැට පෙළ කඩා වැටී පාසල් සිසුහු තිස් හය දෙනකු කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබුහ. මේ සිසුහු වැලිමඩ හා මිද්දෙණියේ සිට කෞතුකාගාරය නැරැඹීමට පැමිණ සිටියහ.
කොළඹ කෞතුකාගාරයේ පිය ගැට පෙළ කඩා වැටී පාසල් සිසුහු තිස් හය දෙනකු කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබුහ. මේ සිසුහු වැලිමඩ හා මිද්දෙණියේ සිට කෞතුකාගාරය නැරැඹීමට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කන්ගැට්ටා වගේ කියන්න ඕනෙයි.(නදී)
ළමයි ඇයි නගින්න ඉස්සර බැලුවේ නැත්තේ.(නදී)
අදාල ගොඩනැගිලි ඉංජිනේරුවා මෙවැනි මහජනයා ගැවසෙන පැරණි ගොඩනැගිලි වල වාර්ෂික තත්ව වාර්ථාවක් ලබාගන්නේ නැද්ද. ඔහු කුමක්ද මේ දක්වා කළේ.(නදී)
කන් ගැට්ටෙකුගේ වැඩක්වද්ද? (නි)
ඔය කඩාවැටුන පඩිපෙළත් නගින්න නෙමෙයි බලන්න තිබුන එකක් වෙන්න ඇති.(නදී)
කටුගේ බලන්න ආවේ රෝහලට යන්නද?(නදී)
නැතිවුන කඩුව තිබ්බා නම් තත්වය මීට වඩා බරපතල වෙන්න තිබුනා. හොද වෙලාවට ඒක හොරු ගිනිච්චේ.(නදී)