අද සවස 3 - 4 දක්වා කාළයේදී කොළඹ කටුගෙට ළමයින් 633 දෙනකු ද ගුරුවරුවන් 63 දෙනකුද ඇතුළු කරගෙන ඇතැයි කුරුදුවත්ත පොලීසිය කියයි
කඩා වැටී ඇත්තේ කෞතුකාගාරයේ වම් පස තරප්පු පෙළයි.දරාගත නොහැකි පිරිසක් එකවර පඩිපෙළෙට නැගිම මෙම අනතුරට හේතුවයැයි පොලිසිය පවසයි. අනතුර සිදුවෙද්දී 150 වැඩි පිරිසක් තරප්පුවේ සිටි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ ගැන හොයන්න කොමිසමක් පත්කරමු. (නි)
බලන්න හසන්ත, අපේ කොල්ලෝ කෙල්ලන්ට යෝධ පැටව් වගේ තියෙන දස මහා යෝධ හයිය. මේක නොවැ වෙන්න ඕනෑ. (නි)
සමහරවිට මේකට කන්ගැට්ටගේ සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. (නි)
කවුරුත් ඉදීවිද වගකීම බාරගන්න.(නදී)
මේ අතරේ මට සීගිරි පඩි පෙළත් මතක් වුණා (නි)
ඉතින් බලන්ඩ හසන්ත ලංකාවේ වෙන දේවල් ටික.(නදී)
පඩි දාහතරට එකසිය පණහක් නැගලා... ඒකියන්නේ එක පඩියකට දහයක් විතර ඉදලාද?(නු)
දන්නවද? මේක රජකාලෙ තරප්පුවක්ලු. මේක තියෙන්නෙ ප්‍රදර්ශනයටලු. නගින්න ඇවිදින්න නෙවෙයිලු. (නි)
ඉතාම ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනිමට නම් දැන් කටුගෙට ගියහම පුළුවන් වගෙයි. (නි)
වග කිව යුත්තෝ හිටියේ නැද්ද? (දී)