ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කුමාර් සංගක්කාර හතරේ පහරකින් 23 වැනි ලකුණ සම්පූර්ණ කිරීමත් සමග එක්දින ලකුණු 11,000 ක් රැස්කළ දෙවැනි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා බවට පත්විය.
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය එක්දින ලකුණු 13,430 ක් රැස්කරමින් පෙරමුණේ සිටියි.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
සංඝා ඔබ ප්‍රහාර නියමයි.(නදී)
නියමයි සංගා (දී)
ඔබ අපිට ආඩම්බරයක්, සුභපැතුම් (දී)
සුභ පැතුම්!!!(නදී)
නියමයි සංඝා, ඔයා තමයි අද කාලේ අපේ වීරයා.(නදී)
හොද ක්‍රීඩකයෙක්. දේශපාලනය නැත්නම් සංඝටත් ඉදිරියටම යන්න පුළුවන්.(නදී)
නියමයි සංඝා. ඔබ තාමත් අපේ වීරයා. ඔයාගේ දක්ෂතා දකිනකොට අපේ හිත් සතුටින් ඉතිරෙනවා.(නදී)
ක්රිකට් යනු මහත්වරුනගේ ක්‍රීඩාවයි. එවැනි ක්‍රීඩාවක් තුළ ලක්මෑනියන් හතු වටිනම මැණික ඔබයි.(නදී)
ඕනම කෙනෙකුට ප්‍රසිද්ද වෙන්න පුළවන්. ඒත් සංඝා වගේ ජනප්‍රිය වෙන්න අමාරුයි. ඔබ ශ්‍රේෂ්ඨයි සංඝා. ඔබගේ අනාගතයට මගෙන් සුභ පැතුම්.(නදී)
නියමයි සංගා ඔයා තමයි අපේ වීරයා
සුභ පැත්ම් සංගා. ඔහොම යමු. (නි)