මහනුවර,මිද්දෙනිය හා වැලිමඩ පාසල් තුනකින් කොළඹ කටුගේ බලන්නට ආ සිසුන් 28 දෙනකු ද, ගුරුවරුන් පස් දෙනකු ද, මාපියන් සිව් දෙනකු ද, සුළු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. ලී පියගැට පෙළක් නගිද්දී මේ අනතුර සිදුවී ඇත. ගිරියාගම ප්‍රථමික විදුහල, වැලිමඩ සුමනජෝති විදුහල හා මිද්දෙණිය දඹරැල්ල විදුහල්වල සිසුහු තුවාල ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුගේත් දැන් ගොඩක් පරණයි. දැන් මිනිස්සුන්ට තියෙන්නේ ඒකත් පාරේ ඉදන් බලන්න.(නදී)
අපි මේකට කොමිසමක් පත්කරමුද? (නි)
කටු ගේ කියන්නේ පරණ බඩු තියෙන තැනක්නේ. ඉතින් මේ තරප්පුව ඒ වගේ පරණ එකක් වෙන්න ඇති. (නි)
එතකොට මේවා නඩත්තු කරන්නෙ නැද්ද? (නි)
මේවා පරික්ෂා කරන්න කවුරුත් නැද්ද (දී)
දැන් දත්මිටි කකා වෙන දේවල් ඉවසලා බලන් ඉම්මු. අපි කියලා මොනවා කරන්නද?(නදී)
මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
අහිංසක ළමයිනේ මෙම ආයතනයෙන් ඔබට රක්ෂන වන්දි මුදල් ගෙවිය යුතුයි. කීති උපදෙස් පතන්න.(නදී)
තැනකට ගිහිං හැසිරෙන්නවත් දන්නේ නැද්ද?(නු)
මෝඩ අදහස් දාන්න එපා මිනිසුනේ. (නි)
දැන් කරන්න තියෙන්නේ කොමිසමක් පත්කරන එකයි. (නි)
එතකොට මේවාගේ සල්ලි යන්නේ කොහාටද...?(නු)
ආසියාවේ ආශ්චර්යය..!(නු)
සුළු තුවාල?? ඡායාරූප දක්ද්දී නම් මට එහෙම හිතන්න අමාරුයි. (නි)
කටුගේ කියන්නේ නිකං නෙමෙයිනේ..!(නු)
දැන් කටුගෙයත් පුවත් මවන තැනක් වෙලා. (නි)
දැන් අපිට අළුතෙන් ප්‍රස්තා පිරුළක් හදන්න පුළුවන් "කටුගේ බලන්න ගියා වගෙයි" කියලා. (නි)
සුළු තුවාල වලට වැඩිය තත්ත්වය ටිකක් දරුණුයි වගේ නේද? (නි)
මේවාට අදහස් ලියන සම'හරක්'ට තමන්ගේ බුද්ධි මට්ටම ගැන අවබෝධයක් නැතිපාටයි. (නි)
ධම්ම ,ඔයා මේ මොනවාද කියන්නේ,නඩත්තු කලොත් කොහොමද ගසා කන්නේ? (නදී)
කටුගේ තියෙන්නේ කොහොමත් පරණ දේවල්නේ. මොකෝ ඉතිං අලුත් දේවල් තියෙන එකක්යෑ. (නදී)
කටුගෙයි පාලනය මර නින්දේ.(නදී)
පොඩි එකෙක් ඕක ඇතුලෙ පොටෝ 1ක් ගත්තානම් ඒ ගැන හොයා බලන්න ඕන තරම් නිලධාරීන් ඉන්නවා. දඬුවම් දෙන්න. පෝන්/කැමරා අත් අඩංගුවට අරන් රස්තියාදු කරන්න. අම්මලා තාත්තලා ගෙන්නලා අනෙක් අය ඉදිරියේ කෑ ගහන්න. ඒ වාගේ මානසිකත්වයක් තියෙන නිලධාරීන් තමයි ඕවගේ ඉන්නෙ. නැතිව අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට හොයලා බලලා පිළියම් යොදන්න හැකියාවක් ඇති අය නැහැ.(නදී)
මේ අනතුරට ලක්ව ඇති අය දෙස බැලුවානම් සුලුතුවාල වෙන් බැහැ.(නදී)
ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්. සියළු දෙනාම ඉක්මනින් සුව වේවා!(නදී)
මේකත් කන්ගැට්ටගේ වැඩක් වෙන්න බැරිද. (අ)
තැනකට ගිහිං හැසිරෙන එක නෙවෙයි ගැටළුව. ඔය වගේ දේවල් පරිපාලනය කරන උදවියගේ ගැටළුව. සීගීරියේ සිංහ පාදයේ කුරුටු ගෑවා වගේ වැඩක් තමා ඔතන උනේ. ඇයි මෙතන හිටපු කෞතුකාගාර නිළධාරීන් මෙච්චර රොත්තක් පඩිපෙළට නඟිනකම් මොකද කලේ. ටිකට්පත් වලින් එකතුවෙන සල්ලි වලට මොකද කලේ. මම නම් කියන්නේ මේ අනතුරට මුහුණ පෑ අයට වන්දි දියයුතුයි.(නදී)
තුවාල වූවත් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටුවිය යුතුයි නේද? (නි)
අමිලට පිස්සුද? (නි)
යමක් වෙනකල්ම ඒ ගැන හොයා බලන්න ඉන්න එකේ ඵලවිපාක. (නි)
මේකත් කන්ගැට්ටගෙ වැඩක් වෙන්න ඇති.(නදී)
සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.(නදී)
හැම එකටම ආසියාවේ ආශ්චර්යය කියලා හරියන්නෙ නැහැ. (නි)
කියන්න තියෙන දේ මෙතන කිවුවොත් මගේ අදහස දාන්නේ නැහැ. ඒ නිසා නොකියා ඉන්නම්. (නි)
එතකොට ලැබෙන සල්ලි වලට මොකද කරන්නේ? (නි)
නඩත්තු කළොත් කටුගෙයක් වගේ වෙන්නේ කොහොමද?(නදී)
බලධාරීන්ගේ අවධානය යොමු වී නැති කමින් සිදු උනු අනතුරක් (දී)
මේවා වෙනුවෙන් වග කියන්නේ කවුද (දී)
සුසන්ත ඔයා හරි, ඒත් ඉතින් ඕක ලංකාවේ ආස්චර්යනේ.(නදී)
සියලු දෙනාටම ඉක්මන් සුව (දී)
අකුරු ටික උගන්නලා නිකන් ඉන්නේ නැතිව ළමයි අරගෙන ට්‍රිප් යනවට හොද වැඩේ. කියන්නත් දුකයි. දැන් ඉතින් ළමයි අරන් ආව ගුරුවරුන්ට විනය පරීක්ෂණත් තියාවි. ගෙවන්නේ සත ගනන් වලින්.... නමුත් වගකීම ලක්ෂ ගණන් වලින්....(සංවාදයට විවෘතය) (නි)
මෙරුන් පාට සාරිය ඇදලා ඉන්න මිස් නම් ලස්සනයි. (නි)
මේ අයට තව කොපමන මුදලක් වැය කරන්න වෙයිද නිට්ටාවටම සුවවෙන්න. වහාම රක්ෂන වන්දි මුදලක් ලබා දෙන්න මේ අහිංසකයන්ට.(නදී)
මොන අලුත් වැඩියාද? මුර කරුවොත් හතර වටේ සිටියදී මහත් හොරු කෞතුක භාන්ඩ ගත්ත තැනනේ.(නදී0
වන්දි දෙන්න මේ ළමයින්ට (දී)
සුළු තුවාල? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)