කුවෙට් රාජ්‍යයට යැවීමට සුදානමි කර තිබු කසල තේ කිලෝ 60000 ක් අඩංගු කන්ටෙනර් තුනක් රේගු ආදයම් අධීක්ෂණ ඒකකය අද (28) ඔරුගොඩවත්ත රේගු ආයතනයේ දී අත්අඩංගුවට ගත්තේය.
කොහුබත් යනුවෙන් රේගුවට ප්‍රකාශ කර මෙම කසල තේ තොගය අපනයනය කිරීමට කටයුතු යොදා තිබු බව රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පැවසීය.
වෙළදපොල වටිනාකම රුපියල් 120000 ක් පමණ වන මේ තේ තොගය බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අපනයනයට සුදානම් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd