විදේශීය වෙළඳපොළ ඉලක්ක කර කොහු ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීමට කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය සැරැසෙයි.

මෙහි එක් පියවරක් වශයෙන් සංචාරක කලාපවල කොහු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනාගාර පිහිටුවීමට අදහස් කර ඇති බව ද අමාත්‍යංශය පවසයි.