කතරගම මැණික් ගඟේ දිය නෑමට රැගෙන ආ කතගරම දේවාලයේ බානු අලියා අද සවස 3.30ට පමණ දංවැල් කඩාගෙන නගරය පුරා දුවන්නට විය.
වල්අලියකු පැමිණ ඇතැයි මහජනයා සිතූහ.
දේවාලයේ ගොව්වන් දෙටගමුව වැව ළඟදී අලියා අල්ලා ගත්තේය.
නගරයන් කිසිවකුටත් හානියන් නොවීය.
කතරගම මැණික් ගඟේ දිය නෑමට රැගෙන ආ කතගරම දේවාලයේ බානු අලියා අද සවස 3.30ට පමණ දංවැල් කඩාගෙන නගරය පුරා දුවන්නට විය.
වල්අලියකු පැමිණ ඇතැයි මහජනයා සිතූහ.
දේවාලයේ ගොව්වන් දෙටගමුව වැව ළඟදී අලියා අල්ලා ගත්තේය.
නගරයන් කිසිවකුටත් හානියන් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා හා (ස)
මේ අලින්ට මත්තල ගුවන් තොටුපළ අලි කරදරයක් වුණාද දන්නෙ නැහැ, මෙහෙම කුලප්පු වෙන්නේ? (නි)
අවුරුදු උත්සවයට ගම හරහා දුවන්න පුරුදු වෙනවා ඇති. අලි රේස් තියෙනවනේ. (ස)
කතගරම නොවෙයි මුලු රටේම අලි කුලප්පු වෙලා. එඩේරෙක් සොයාගන්න ලෝකෙ වටේ දුවන්න පුරුදු වෙනවා ඇති. (ස)
මට හිතෙන්නේ කැලෑ සත්තු කැලේටයි අයිති (ස)
මම හිතන්නේ ඒ සිද්දිය එච්චර හොද පුවතක් නොවෙයි (දී)
අපේ අලියව නම් කුලප්පු කරන්න තියා ඉස්සරහටවත් ගෙනියන්න බැහැ. පස්සටමයි යන්නේ. (නි)
අලියට වැඩිය මිනිස්සුනේ කුලප්පු වෙලා තියෙන්නේ. (නි)
එකෙක් ද ? (ස)
මේකත් හරියට යූඑන්පී අලියෙක් වගේ. (ස)
ඇත් ගොවුවා හෙණ්ඩුවෙන්වත් ඇනලද? (නි)
නියමයි! (නදී)
ඇත් ගෙව්වා ඇනපු පාර අලිය කුලප්පු. (ස)
මාතලේ සමූහ මිනිවලේ ප්‍රථිඵල එනකොට අලියෙක් දෙන්නෙක් කුලප්පුවෙලා අනිත් පැත්තට පනියිද දන්නේ නැහැ.(නදී)
නරකම නැහැ. (නි)
පොල්ලක් තියාගෙන මොකද මේ කරන්නේ, අලියා ළගට වෙලා? (නි)
කුලප්පු වුණු අලියා ළඟට ගිහින් බලාගෙන ඉන්න ලස්සන (ස)
අයියෝ මේ මිනිස්සු කුලප්පු වුණ අලියාගෙන් දුරස් වෙන්නේ නැතුව ළඟට වෙලා ඉන්නේ ඇයි? (නි)
මොකක් හරි වුනාම හරි සතුටුයිනේ (ස)
අලියට අලි සබන් නැති නිසාද කුලප්පු වෙලා තියෙන්නේ.(නදී)
ඒ කියන්නේ දෙවියෝ මේ දවස්වල නිවාඩුද ? (ස)
මිනිස්සුන්ට සමහරු කරන අපරාධ වලට තව හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි. (නි)
සමහරු කීවේ බල සේනාවටද ? (ස)
ආයෙත් කුලප්පු උනොත් පැනපුගමන් අපි කටීටීය මෙයාව අල්ලගන්නව හෙල්ලෙන්න ඛැර් වෙන්න ළුකයි වටවෙල ඛලාගෙන ඉන්නෙ (අ)