කැලිෆෝනියාවේ ඩෝනා පොයින්ට් සිට ඩොල්ෆින් මසුන් බැලීමට මුහුදු සවාරියක් යන සංචාරකයින් පිරිසකට තම පැටවා කරමත තබාගෙන මුදුදේ සැරිසරන ඩොල්ෆින් මවක් දුටහ.
එහෙත් කර මත සිටි පැටවා මිය ගොසිනි. ඩෙල්පින් මව පැටවා පිට මත තබාගෙන පිහිණුවාය.
කුස ගින්නේ පෙළුණු දරු තිදෙනා අතහැර සොර සැමියා හා පලා ගිය දඹුල්ලේ මව හා මේ ඩොල්පින් මව අතර පරතරය කොතෙක්දැයි බොහෝ දෙනෙක් අසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොල්ෆින් මසුන් නොවේ.අපි වගේම කිරිබී හැදෙන ක්ෂීරපායි සතෙකි. ඩොල්ෆින් මසුන් යනුවෙන් සදහන් කිරිම වැරදියි.(නදී)
ඔය අන්තිම ටික කිව්වේ කැලිෆෝනියාවේ කෙනෙක් ද ? (ස)
ඩොල්ෆින් මසුන් නොවේ. අපි වගේම කිරි බී හැදෙන ක්ෂීරපායි සතෙකි. (නි)
මමනම් මනුස්ස ජාතිය ගැනම කලකිරිලා ඉන්නේ. (ස)
ඩොල්ෆින් මාළුන්ට හොද බුද්ධියක් වගේම ආදරය වගේ දේවලුත් හොදට දැනෙනවා. (නි)
කොහොමත් මිනිස්සු වන අපි ළගට වඩා තිරිසනුන් ළග හොද ගතිගුණ ඇත. (නි)
අද කාලේ සතුන්ට තියෙන දේ මිනිසුන්ට නැහැ. (ස)
මවු සෙනෙහසක උදාර බව... (නි)
දැන් ලංකාවෙ නම් ගෙවෙන්නේ ආශ්චර්යවත් යුගයක් නිසා අම්මලා දරුවෝ දාලා යනවා. (නි)
ජලයේ ඩොල්ෆින්ලා දරුවන් සමග පිහිනනවා. ගොඩබිම ඩොන්ෆින්ලා දරුවන් දාලා පැනලා යනවා. (නි)