නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ  විශ්‍රාමික කර්නල්වරයකුගේ බිරියගේ ඝාතනය ගැන  44 හැවිරිදි පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි. ඔහු දින කිහිපයක් එම නිවසේ නතර වී සිටි අයකු බව ද පොලිසිය පවසයි.