පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිස මැඩපැවැත්වීමට ගිය සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හිස් වැසුමට අතින් ගසා විසි කළ ඇබිත්තයකු බව කියන පුද්ගලයකු වීඩියෝවකින් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව මිරිහාන අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය කියයි.
ඔහු සමග තවත් හත් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.
ඉන් වැඩි දෙනා ත්‍රීරෝද රියදුරන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීල් අයට තියෙන්නේ ඒ 380 සුපර් ජම්බෝ පදවන්න බලපත්‍රද ? ඒ අයගේ වැඩ ලොකු වෙලා හින්දා (ස)
විකාර නොවෙයිද කියන්නකෝ (දී)
දන්නේ නැතිනම් ජීවන මග මුස්ලිම් සහ හින්දු කට්ටියගෙන් ඉගෙනගන්න. (නි)
හරිම කණගාටුයි. (ස)
ඇබිත්තයන්ගේ අලුත් බල සේනාවක්වද්ද? (නි)
මොකක්ද මේ මෙතුවක් කල් නොතිබුණූ ජාතිවාදී නාඩගම? (නි)
අපි මේ වෙළද සැල් වලට නොගිහින් ඉදිමු. (නි)
හදුනාගන්න දෙයක් තියෙනවද ? පොලීසිය බලාගෙනනේ. (ස)
ඇබිත්තයා දැන් අමාරුවේ අනේ පව් අහිංසකයා. (නි)
ත්‍රිවිල් කට්ටියට එහෙම කියන්න එපා. එයාලා හරිම දේශපාලනිකව දියුණු අදහස් තියෙන කට්ටියක්. මතක නැද්ද අගවිනිසුරුතුමියටත් නිතිය කියලා දෙන්න ඉදිරිපත් වුණ හැටි. (නි)
මහත්තයෝ මන්වාද මේ විකාර වැඩ (දී)
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හිස් වැසුමට අතින් ගසා බිම දාපු වීඩියෝ අපිත් දැක්කා. දැන් එතකොට ඇබිත්තයොත් සිව්රු අදිනවද? මම දන්නේ නැති නිසයි අහන්නේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කරන වැඩ හැබෑටම? (නි)
ඇබිත්තයෙක් කියන්නේ හාමුදුරුනමක් නෙමෙයි. පන්සල්වල වැඩට ඉන්න ලමයි. බොහෝ විට එවැනි අය මෙවැනි වැඩ වලට නමිමවාගන්න පහසුයි.(නදී)
ඉෂාන්ත ඔබ හරි, කව්රු කළත් මෙය පන්සිල් රකින කෙනෙක්ගේ වැඩක් වෙන්න බැහැ.(නදී)
සම්පත්,ඇබිත්තියා කියන්නෙ හාමුදුරු කෙනෙකුට නෙමෙයි. අපිට ලැජ්ජා වෙන්න තිබුණා මේ රටේ සංඝරත්නය වැඩ නොහිටියා නම්. (නි)
විකාර වැඩ (දී)
පන්සලට වෙලා හිටියානම් ඉවරනේ (දී)
ජාතිවාදය ඇදලාගන්නේ නැතිව මේවා විසදා ගැනීම අපි හැමගේම යුතු කමක්.(නදී)
ලැජ්ජයි, ලැජ්ජයි සංඝ රත්නයටම ලැජ්ජයි.(නදී)
ඇයි මේවට සංඝයාව ගාවා ගන්න හදන්නේ. ඕන වරදක් කරලා ජාති වාදී ලේබල ගහලා බේරෙන්න පුළුවන්.(නදී)
මේ මොහොත ගැන විතරක් හිතන්නේ මොකද, ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න (දී)
ප්‍රහාරයට පැමිණි භික්ෂුවක් වෙළඳ සංකීර්ණයේ ආරක්ෂිත කැමරා වලට ගල් ගහලා කුඩුකරන ආකාරය පැහැදිලිව වීඩියෝ දර්ශන වල ඇතුලත්ව තියෙද්දෙත් තවම කිසිම භික්ෂුවක් අත්අඩංගුවට අරගෙන නැත්තේ ඇයි ? (නි)
ඉර්ෆාන්, දකින දේ පමණක් විශ්වාස කරන්න එපා. (නි)
හිනා යන වැඩ.(නදී)
අබිත්තයා පන්සලට වෙලා හිටියානම් ඉවරයිනේ (දී)
රටේ බහුතරය එදා වේල හොයාගෙන කන්න මාර ගේමක් දෙන්නේ. ජාතිවාදයට ආගම්වාදයට රන්ඩු නොකර මේ පුංචි රටේ සහෝදරකම ලෝකෙට පෙන්නමුකෝ.(නදී)
මෛත්‍රිය පෙන්වන හැටිද මේ.(නදී)
අසේල , ඉෂාන්ත, පන්සලේ වැඩට ඉන්න ඇබිත්තයොත් සිවුරු අදිනවද? (නි)
මේකටයි කියන්නේ ජීවත් වෙන්න ඉගෙනගන්ඩ කියලා.(නදී)
අනේ ඇබිත්ත මහත්තයෝ (දී)
අරගොල්ලන්ගේ වැඩ තමයි ඉතින්. (නි)
දැන් ඉතින් බේරා ගන්න කවුරුත් නැහැ (දී)
අයියෝ සල්ලි (දී)
දැන් සමහරුන්ට හරි සතුටු ඇති. (නි)
පන්සල් ඇබිත්තයෙක්ද? දේශපාලන ඇබිත්තයෙක්ද? (නි)
දැන් ඉතින් මුස්ලිම් අයට රජ මගුල් වගේ ඇති. (නි)
බෞද්ධාගමට නිගාකරන්නන් වහාම නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි (නි)
කොන්ද පණ නැති සිංහල බෞද්ධයින්ට බොදු බල සේනාව ලබාදුන්නේ නව පණක්. අපි ඔබ සමගයි (නි)
නැති ප්‍රශ්නනේ (දී)