‘හැරී පෝටර්’ චිත්‍රපටයේ වර්නන් ඩල්සිගේ චරිතයට පණ පෙවූ රිචඩ් ග්‍රිෆිත්ස් කලා කරුවා පසුගිය 28 දා අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහලක හදවත් සැත්කමක් අතරතුරදී මියයන විට ඒ මහතා 65 වන වියේ පසුවිය.
‘හැරී පෝටර්’ චිත්‍රපටයේ වර්නන් ඩල්සිගේ චරිතයට පණ පෙවූ රිචඩ් ග්‍රිෆිත්ස් කලා කරුවා පසුගිය 28 දා අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහලක හදවත් සැත්කමක් අතරතුරදී මියයන විට ඒ මහතා 65 වන වියේ පසුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මොක්සුව පතමි! (නි)
ඔබතුමාගේ වෙන්වයාම ගැන කනගාටු වෙනවා, නිවන් සුව ලැබේවා ඔබතුමාට (දී)
ලාංකිකකයෝ විදිහට අපි ඔබතුමාට ස්තුති වන්ත වෙනවා විශිෂ්ට කළා නිර්මාණයකට දායකත්වය දුන්නාට (දී)
ලෝකයේ බිහිවූ විශිෂ්ට කළා නිර්මාණයක විශිෂ්ට කළා කරුවෙක් (දී)
නිවන් සුව (දී)
අයියෝ.... ඔබතුමාට නිවන් සුව් ලැබේවා (දී)
හරි පෝටර්ට කරදර කරන්නේ මෙයා තමයි, දක්ෂ කළා කරුවෙක්, නිවන් සුව (දී)