ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා වන පී.එච්.ඞී. වෛද්‍යතිලක මහතා පසුගියදා පැරලිම්පික් කමිටුව (ශාරීරික ආබාධ සහිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවක් සඳහා වන ඔලිම්පික් කමිටුව) විසින් පවත්වන ලද අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරීන්ගේ පරීක්‍ෂණයද සමත් විය.
ඒ අනුව ඉදිරි අවුරුදු තුනක කාලයක් සඳහා අන්තර්ජාතික පැරලිම්පික් කමිටුව විසින් සංවිධානය කරනු ලබන කී‍්‍රඩා තරගාවලිවලදීත් තාක්‍ෂණික නිලධාරීයකු ලෙස කටයුතු කිරීමට වෛද්‍යතිලක මහතා සුදුසුලම් ලැබ ඇත.
අන්තර්ජාතික මලල කී‍්‍රඩා සංගමයේ තාක්‍ෂණික නිලධාරීයකු වූ පළමු ශී‍්‍ර ලාංකිකයාද වන වෛද්‍යතිලක මහතා මේ වන විටත් ඔලිම්පික් තරගාවලි, ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලි, ආසියානු කී‍්‍රඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සහ ලෝක විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල වැනි කී‍්‍රඩා තරගාවලි රැසකදීම තාක්‍ෂණික නිලධාරියකු වශයෙන් කටයුතු කර තිබේ.
අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරී ආයතනය විසින් අවුරුදු හතරකට වරක් පවත්වනු ලබන පරීක්‍ෂණයෙන් සෑම වසරකම ආසියාවේ අපේක්‍ෂකයන් අතර ඉහළම ලකුණු ගැනීමට වෛද්‍යතිලක මහතා සමත් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යතිලක පැරලිම්පික් තාක්‍ෂණ නිලධාරීන්ගේ පරීක්‍ෂණයත් සමත් වෙයි