‘ස්පුට්නික් 5‘ එන්නත ගන්න පුටින් සූදානමින් රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානමින් වෙයි. 23 March 2021
ඉන්දියාව පාකිස්තානය යාළු කරන්න එමිරේටය මැදිහත් වෙලා ඉන්දියාවත් පාකිස්තානයත් අතර සාමකතා සාර්ථක වනු ඇති බවත්, එම සාමකතා සාර්ථක කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බවත් විදෙස් පුවත් සේවා පවසයි. 22 March 2021
කොරෝනා ආසාදිත කොංගෝ විපක්ෂ නායක මියයයි කොංගෝ විපක්ෂ නායක 61 හැවිරිදි ගායි බ්‍රයිස් පර්ෆේ කොලේලාස් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. 22 March 2021
දැවැන්ත ග්රහකයක් අද පෘථිවිල අසලින් යනවා දැවැන්ත ග්රහකයක් අද (21) පෘථිවිය අසලින් යෑමට නියමිත බවත්, මෙම ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 21 March 2021
බ්‍රිතාන්‍ය අගමැතිට ඇස්ට්‍රාසෙනකා එන්නත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එය ආරක්ෂිත බවත් අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේය. 19 March 2021
ටැන්සානියා ජනපති ධුරය පළමු වරට කාන්තාවකට ටැන්සානියා ජනාධිපති ජෝන් මගෆුලීගේ අභාවයෙන් පසු, එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ උප ජනාධිපතිවරිය ලෙස එම ධුරය හෙබවූ සමීයා සුලූහු හසාන් ය. 19 March 2021
පී.සී.ආර්.වලට හසුනොවන කොරෝනා විකෘතියක් පී.සී.ආර්. පරීක්ෂණවලට හසුනොවන, බිහිසුණු කොරෝනා වයිරස ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවී ඇති බවත්, එ ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් අට දෙනාම මියගොස් ඇති බවත් ප්‍රංශ සෞඛ්‍ය අංශ බිය පළ කරයි. 19 March 2021
එදිරිවාදිකම් පසෙකලා එකමුතු වෙමු - පාකිස්තාන යුද හමුදාපති අතීතයේ පැවැති එදිරිවාදිකම් පසෙකලා ඉන්දියාව සහ පාකිස්තානය සහයෝගීතාව දෙසට ගමන් කළ යුතු යැයි පාකිස්තාන යුද හමුදාපති ජාවේද් කමාර් බජ්වා අවධාරණය කර ඇත. 19 March 2021
වසංගතයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නෑ - ඉතාලිය ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නැතැයි ඉතාලි සෞඛ්‍ය අංශ පවසයි. 19 March 2021
බයිඩන් සමාව ගන්න ඕනෑ - රුසියාව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ’ඝාතකයකු’ බව තමන් විශ්වාස කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ. 18 March 2021
කොරෝනාට එරෙහි ප්‍රතිදේහ අරන් ආ බබා ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදන වීම වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගත් ඇමෙරිකාවේ ගැබිනි මවක බිහි කළ බිලිඳියකගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිදේහ නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. 18 March 2021
ටැන්සානියා ජනපති මියයයි: කොරෝනා මරණයක්දැයි සැක සති තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනාධිපති සමීයා සුලුහු හසාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවැසීය. 18 March 2021
පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතකයකු යැයි තමන් සිතන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. 18 March 2021
ඉන්දියානුවන්ට එන්නත් මාත්‍රා කෝටි 3 ක් දීලා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දීය රජය සහ සෞඛ්‍ය අංශ ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් මාත්‍රා කෝටි 3 ක් ඉන්දියානුවන්ට ලබා දී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය. 17 March 2021
ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර වෙඩි තැබීම්: 8 ක් මරුට ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර, සම්භාහන මධ්‍යස්ථාන 3 ක සිදුවුණු වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 17 March 2021
ගිහින් එන්නත විද ගන්න - ට්‍රම්ප් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන එන්නත් ලබා ගන්නැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රිපබ්ලිකන් ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. 17 March 2021
සාම හමුදාවට චීනයෙන් එන්නත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට චීනය ද කැමැත්ත පළ කර තිබේ. 16 March 2021
බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලයිකන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයට ගියේය. මෙය බ්ලයිකන්ගේ පළමු ආසියානු සංචාරය ද වෙයි. 16 March 2021
කිම් ජොන් උන්ගේ නැගණිය ඇමෙරිකාවට තර්ජන කරලා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා මෙන්ම, ඔහුගේ සොහොයුරිය ද වන කිම් යෝ ජොං ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළාය. 16 March 2021
මියන්මාරයේ චීන කම්හල් ගිනි තබයි මියන්මාරයේ යැංගොන් නුවර ලයින්තායා පළාතේ පිහිටා ඇති චීන කර්මාන්තශාලා කිහිපයක් ගිනි තබා විනාශ කිරීමට, මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය දක්වන විරෝධතාකරුවෝ කටයුතු කළහ. 15 March 2021
එන්නත ගන්නැයි රිපබ්ලිකන්වරුන් උනන්දු කරන්න ට්‍රම්ප්ට පුළුවන් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට, රිපබ්ලිකන් පාක්ෂිකයන් උනන්දු කිරීමට, ධුරයෙන් සමුගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි නම්, ඇමෙරිකාවෙන් කොරෝනා තුරන් කිරීම පහසු වේවි යැයි වෛද්‍ය ඇන්තති ෆවුචි පවසයි. 15 March 2021
බංගලාදේශ නිදහස් උළෙලට අගමැති මහින්දටත් ආරාධනා දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සිකුරාදා (19) බංග්ලාදේශයට පැමිණෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (14) වාර්තා කළේය. 14 March 2021
පොලිසියට එරෙහිව ලන්ඩනයේ විරෝධතා තිස් තුන් හැවිරිදි කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වීමත් සමඟ ලන්ඩන් නුවර විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. 14 March 2021
තායිලන්තයත් ඇස්ට්රසෙනිකා එන්නත් කිරීම නවත්වයි රුධිර කැටි ගැසීම් පිළිබඳව වාර්තා වීම හේතුවෙන් කොරෝනා සඳහා නිර්දේශිත ඇස්ට්රසෙනිකා එන්නත ලබාදීම තායිලන්තය විසින් තාවකාලිකව නතර කර තිබේ. 13 March 2021
ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නෑ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමේදී රුධිරය කැටි ගැසීමක් සිදුවන බව යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කරයි. 13 March 2021
කොරෝනාව ඉන්දියාවේ නගරයක් වහයි කොරෝනා ආසාදිතයින් 2,000ක් පමණ පසුගිය පැය 24 තුළ හමුවීම හේතුවෙන් බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. 12 March 2021
ටැන්සානියා ජනාධිපති ට කොවිඩ් ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී ට ‘කොවිඩ් 19’ ආසාදිනය වී ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ. 12 March 2021
ඩෙන්මාර්කය - නෝර්වේ ඇස්ට්‍රාසෙනකා එන්නත දීම නවත්වයි අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇති වූ අවදානමක් හේතුවෙන් මහජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය පියවර ගෙන ඇත. 12 March 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026