පාකිස්තානයේ පිටි මිල ඉදිරියේ දී වැඩි කෙරෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව පාකිස්තානයේ පාන් පිටි මිල සියයට 22.73ක ඉතා ඉහළ අගයකින් වැඩි කරනුන ඇතැයි වාර්තා වේ.
එම මිල වැඩි කිරීම්වලට අනුව දැනට රුපියල් 860ක අගයක පවතින පාන් පිටි කිලෝග්‍රෑම් 20 මිල රුපියල් 1,100ක් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ.
නව පාන් පිටි මිල වර්තමානයේ වෙළෙඳපොළේ ඇති මිලට වඩා සියයට 10කින් අඩු යැයි ද පැවසේ. වෙළෙඳපොළේ පාන් පිටි කිලෝග්‍රෑම් 20 මිල පාකිස්තාන රුපියල් 1,230ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉකුත් සති හයක කාලයේ දී වාර්තාගත අගයවලින් තිරිඟු පිටි මිල ඉහළ යෑම බව ද වාර්තා වේ.
පාකිස්තානයේ ඩ්වෝන් පුවත්පතට අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 40ක මිල රුපියල් 2,200ක් දක්වා ඉහළ ගොස් ඇත.
(පාකිස්තාන මාධ්‍ය)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන පිටි මිල ඉහළ යන ලකුණු