යුක්රේන යුද්ධයේදී දැඩි හානි සිදුවුණා
රුසියන් හමුදාවට ප්රබල ප්රති ප්රහාර එල්ල කිරීමට යුක්රේන හමුදා සමත් වී සිටින බවත්, යුක්රේන හමුදාව එල්ල කරන ප්රතිප්රහාරවලින් මේවනවිට රුසියන් සොල්දාදුවන් 1,351 දෙනකු මියගොස් 3,825 දෙනකු තුවාල ලබා ඇති බවත් රුසියාව පවසයි.