ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර මහල් නිවාස  සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවත්, වෙඩි තැබීම සිදු කළ තැනැත්ත සොයා මෙහෙයුම් සිදුවන බවත් පොලිස්පති රොබට් ජේ. කොන්තේ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(රොයිටර්)