‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විදෙස් සංචාරකයන්ට වසා දැමුණු නවසීලන්ත දේශසීමා වසර දෙකකට පසු අද (1) සිට යළි විවෘත කෙරුණි.
නවසීලන්තය විදෙස් සංචාරකයන්ට එරට දේශසීමා වසා දැම්මේ 2020 මාර්තු මාසයේය.
පසුගිය පෙබරවාරියේ නවසීලන්ත රජය, නවසීලන්ත වැසියන් වෙනුවෙන් දේශසීමා විවෘත කළ අතර, අද (1) සිට ඕනෑම විදේශිකයකුට නවසීලන්තයට පැමිණිය හැකි බව රජය නිවේදනය කළේය.
ගුවන් මගීන්ට පමණක් නොව, සංචාරක කෲස් නෞකා මගීන්ට ද නවසීලන්තයේ වරාය විවෘත වී ඇතැයි නවසීලන්ත රජය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නවසීලන්ත දේශසීමා යළි ඇරේ