පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටිනවා යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟය.
පැමිණිලි ලැබීමත් සමඟ ඉස්ලාමාබාද් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයට හදිසියේ කඩා පනිමින් භෝජනාගාර පරීක්ෂාවට ලක් කළ බවත්, ඉන්පසු ඔවුන් භෝජනාගාර මුද්‍රා තැබීමට තීරණය කළ බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිදු කළ වැටළීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මුද්‍රා තැබූ එම භෝජනාගාර දෙකම ඉතාමත් අපිරිසුදු තත්ත්වයෙන් පැවැති බවය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ
fairoos Monday, 01 August 2022 12:00 PM
මෙහෙම ගියොත් අපේ අයටත් ඔක තමා වෙන්නෙ.