
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යළි 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කළ බවත්, ඔහු තවමත් 'කොවිඩ් 19' සදහා 'පොසිටිව්' බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසයි.
දෙවැනි වර 'කොවිඩ් 19' ආසාදනය වුණු බයිඩන් 'කොවිඩ්' කැස්සෙන් පීඩා විදින බව ද ධවල මන්දිර වෛද්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
ඒ අනුව තව දින කිපයක් ධවල මන්දිරයේ නිරෝධායනය වීමට බයිඩන්ට සිදුවනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd