
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගගයෝ 7 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
වෙඩි තැබීම කළ පුද්ගලයා තවමත් නිදැල්ලේ පසුවන බවත්, ඔහු සොයා පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවත් පැවැසෙයි.
වෙඩි ප්‍රහාරයට ලක්වුණු කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගැණුනු බවත් රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd