එංගලන්තයේ පොලිස් ලොක්කන් ඡන්දෙන් බ්‍රිතාන්‍ය පොලිස් ඉතිහාසියේ ප්‍රථම වරට පොලිස් කොමසාරිස්වරුන් 41 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා ගැනීමේ ඡන්ද විමසූම බ්‍රහස්පතින්දා (15) පැව 14 November 2012
ඉන්ටර්පෝල් පොලිස් මුල්පුටුවට කාන්තාවක් රටවල් 190 සාමාජිකත්වය දරන ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) නව සභාපති ලෙස ප්‍රථම වරට කාන්තවක් පත්ව සිටින්නීය. ප්‍රංශ පොලිස් සේවාවේ දෙ 14 November 2012
‘ගැන්නම්’ තරුවට සම්මානයක් ‘ගැන්නම්’ නමැති අපූරු නර්තනය හඳුන්වා දෙමින් ලොව පුරා එක රැයින් ජනපි‍්‍රය වූ දකුණු කොරියානු ගායක සයි ට පසුගිය 11 වැනිදා ජර්මනියේ ෆ්රැ 14 November 2012
ඇෆ්ගන් ජනපති මැදුරට රොකට් ප්‍රහාර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) තලේබාන් සටන්කාමීන් රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ අතර, එම ප්‍රහාර 14 November 2012
මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඉන්දියාවට විසිපස් වසරකට පසු මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (13) ඉන්දියාවට පැමිණියාය. මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේ වසර 15 ක් 14 November 2012
චාල්ස් කුමරුට ගොම ප්‍රහාරයක් එල්ල කරන්න හැදූ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට නවසීලන්තයට පැමිණි බි්රතාන්යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා පාකර් ආර්යාවට ගොමවලින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සි 14 November 2012
යෂ් චොප්රාගේ අවසන් චිත්‍රපටය දැන් රිදී තිරයේ පසුගියදා ජීවිතයෙන් සමුගත් බොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂක යෂ් චොප්රාගේ අවසන් චිත්‍රපටය ‘ජබ් තක් හේ ජාන්’ චිත්‍රපටයේ මංගල දර්ශනය 14 November 2012
හොරු කටුගේ චිත්‍ර රැගෙන යති චිත්‍ර කලාව හදාරන සිසුන් පිරිසක් ලෙස පෙනී සිටි සොර මුලක් දකුණු අපි‍්‍රකාවේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර සමූහයක් සොරා ගෙ 13 November 2012
සිරියා සිවිල් යුද්ධයේ නිමක් නොපෙනේ සිරියාවේ ජනපති බෂීර් අල් අසාඩ් ගේ රජය හා සිරියා කැරලිකරුවන් අතර ගැටුම් මාස විස්සක් පුරාම සිදුවෙමින් පැවැතිය ද ගැටලූවට නිසි විසඳුමක 13 November 2012
බිරියගේ ඡන්දය සැමියා අමාරුවේ දමයි ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්යේ කේටි මැක්ඩොනල්ඞ් සාත්තු සේවිකාවකි.ඇයගේ සැමියා වන රොබට් ප්‍රාන්තයේ පිහිටි කුඩා නගරයක් වන වෝල්ටන්හි න 12 November 2012
‘ගෙදර ප්‍රශ්න විසඳාගනු‘ ලෝකයේ ගැටලූ වලට විසදුම් සොයන්නට ප්‍රථම ඇමරිකාව සිය අභ්‍යන්තර ගැටලූ විසදා ගත යුතුව ඇතැයි වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පවසයි. ඔහ 12 November 2012
ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානියා හදිසියේම ඉල්ලා අස්වෙයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් පත් කරනු ලැබ සිටි එරට සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප්‍රධානී ඬේවිඞ් පෙට්රෝව්ස් පෙරේදා (10) හදිසියේම සිය තන 12 November 2012
මියන්මාරයේ ප්‍රබල භූකම්පනයක් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ ප්‍රදේශය ඊයේ(11) රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක් සටහන් කළ භූ කම්පනයකින් කැළඹී ගිය අතර ඉන් 13ක් ජීවිත 12 November 2012
පාකිස්තානුවෝ ‘මලාලා දිනය’ සමරති බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී බි්රතාන්යයේ ප්‍රතිකාර ලබන 15 හැවිරිදි පා 12 November 2012
බීබීසී ප්රධානියාත් ඉල්ලා අස්වෙයි බීබීසී අධ්යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල් ඊයේ (11) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. බි්රතාන්ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයකු වූ මැක් 12 November 2012
‘සිරියාවෙන් යන්නේ නෑ‘ තමන් උපන්නේත් මැරෙන්නේත් අන් දේශයක නොව සිරියාවේම බව සිරියා ජනපති බෂීර් අල් අසාඩ් කියයි. ඔහු මේ බව පැවැසූයේ රුසියානු රූපවාහිනී නාල 09 November 2012
ප්‍රබල භූකම්පනයකින් ග්වාතමාලාව කැළඹේ ග්වාතමාලා රාජ්‍යයට ඔබ්බෙන් පැසිෆික් මුහුද පෙරේදා(7) රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් කැලැඹී ගිය අතර ඉන් 48 දෙනෙක 09 November 2012
ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි දෙවන වරට ඇමෙරිකා ජනපති ලෙස තේරී පත් වූ ජනපති බැරැුක් ඔබාමාගේ ජයග්‍රහනයට සුබපැතුම් එක්කරමින් දහස්ගණන් ඇමෙරිකානුවෝ පෙරේදා(7) නිව්යෝ 09 November 2012
දිගටම ලෝක පොලිස්කාරයා වුණොත් වැඩ වරදියි ලෝකයේ පොලිස්කාරයා ලෙස හිඳිමින් ඇමෙරිකාව සිදු කරන කි‍්‍රයා නවතා සිය ජනතාවගේ ගැටලූ විසඳීමට යොමුවන ලෙස තලෙයිබාන් සංවිධානය පෙරේදා(7) ද 09 November 2012
ගෝතමාලාවට තව ගෝත කරුමයක් රිච්ටර් මාපක අගය 7.4 ක් වූ ප්‍රබල භූකම්පනයකින් ගෝතමාලාවට බොහෝ හානි සිදුවිය. භූමිකම්පාවෙන් පුද්ගලයන් 40 ක් පමණ මිය ගොස්, නිවාස හා ගොඩනැ 08 November 2012
පදික මඟේ රිය පැදවු කතට අපූරු දඬුවමක් පදික වේදිකාවේ සිය ජීප් රථය ධාවනය කළේයැයි චෝදනා ලැබූ කාන්තාවකට ඇමරිකාවේ ක්ලීව්ලන්ඞ් නගරසභා අධිකරණය අපූරු දඩුවමක් නියම කළේය ඒ,‘‘පද 07 November 2012
ඇමෙරිකානුවෝ උදෑසනම ඡන්ද පොළට යති ඇමෙරිකානු ජනාධිපතිවරණය ඊයේ (6) එරට වේලාවෙන් උදෑසන හයට ආරම්භ විය. ඡන්ද කටයුතු මුලින්ම ආරම්භ වූයේ නිව් හැම්ප්ෂයර්, වර්ජිනියා, නිව්යෝර් 07 November 2012
ඇෆ්ගන් හක්කානී සටන්කාමීන්ට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් සේ සලකා ජාත්‍යන්තර වශයෙන් සම්බ 07 November 2012
කොල්ලකු දෙස බලා මැරුම් කයි සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. 06 November 2012
සිරියාවේ තවත් ලේ වැගිරේ සිරියාවේ හරාම් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් වැසියන් 50 ක් පමණ මරා දමා ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප්‍රහාර 06 November 2012
ඉරාන ජනපති මැතිසබය ඉදිරියට ඉරාන ජනපති මහමුද් අහ්මඩිනෙජාඞ් කැදවා ප්‍රශ්න කිරීමට ඉරාන පාර්ලිමෙන්තුව සැරැසේ. ඒ ඉරානයේ මේ දිනවල ඇතිව තිබෙන දරුණු ආර්ථික අර්බුදය 05 November 2012
වැඩි වාසි ඔබාමාට තව දින දෙකකින් (6) පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ කිරුළ හිමි කර ගැනීමට ප්‍රධාන අපේකAෂකයින් දෙපළ අතර ඇත්තේ තියුණු 04 November 2012
ඊශ්රායෙල විපක්ෂය අගමැතිට බැට දෙයි ඊශ්රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට බෝම්බ හෙළීමේ උමතුවකින් කටයුතු කරතියි ඊශ්රායෙල විපක්ෂ නායක ෂවුල් මොෂාස් චෝදනා කරය 02 November 2012
චීනය සිරියා සාම පාර කපයි සිරියාවේ සාමකාමි වාතාවරණයක් ඇති කිරීමට එක්සත් ජාතීන් හා අරාබි ලීගය පත් කළ විශේෂ සාම දුතයා වන ලක්ඩාර් බ්රහීම් දරන උත්සාහයට ලෝකයේ 02 November 2012
මන්මෝහන් සිංගේ ඇමැති මාරුව ඉන්දීය ආර්ථිකයට වාසි ගෙනෙයිද? කලක සිට ඉන්දියානු දේශපාලනයේ කතා බහට ලක්වෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පසුගිය සතියේදී ප්‍රකාශයට පත් ක 02 November 2012
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026