IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නව පාප්තුමෝ පළමුවැනි පාස්කු දේව මෙහෙය පවත්වති

පළමු වැනි ෆ්‍රැන්සිස්   පාප්තුමෝ සිය ප්‍රථම පාස්කු දේව මෙහෙය  වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ඉතාලි බසින් අද පැවත්වූහ. දෙලක්ෂ පනස් දහසක් පමණ වූ කිතුනු බැතිමතුන් ඇමතූ පාප් වහන්සේ යුද්ධයෙන් පීඩා විදින ඊශ්‍රයලය,පලස්තීනය,සිරියාව වැනි රටවල් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කලේය.

 ද්වේශය ප්‍රේමයටත්, පළිගැනීම දයාවටත් පරිවර්තනය කළ යුතු කාලය එළඹ ඇති බවත් සෑම නිවසකටත්,සෑම පවුලකටත් , සෑම රෝහලකටත්, සෑම සිර ගෙයකටත් පාස්කු සුභ පැතුම ගෙන යා යුතු බවත් පාප් තුමෝ පැවසූහ.

 



අදහස් (0)

නව පාප්තුමෝ පළමුවැනි පාස්කු දේව මෙහෙය පවත්වති

ලසන්ත Monday, 01 April 2013 10:33 AM

මගෙන් සුභපැතුම් (දී)

:       0       0

හිරාන් Monday, 01 April 2013 12:09 AM

මේවගෙන් සෙතක් තියෙනවනම් මේ ලෝකයේ කොච්චර සුන්දරද ? මේවා දැකලයි අහලයි එපා වෙලා. දේව ඇදහිලි දැන් නවීන ලෝකය බැහැර කරලා ඉවරයි. (ස)

:       0       0

නිලා Monday, 01 April 2013 09:21 AM

ලෝකවාසී සියලු කිතුනු ජනතාවට මම සුභ පතනවා (දී)

:       0       0

නිලන්ත Monday, 01 April 2013 09:29 AM

සුභපැතුම් (දී)

:       0       0

පද්මා Monday, 01 April 2013 09:30 AM

පාස්කු දිනයට අපේ සුභපැතුම් (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 31 March 2013 09:23 PM

විශ්වාසය, ප්‍රේමය, බලාපොරොත්තුව ජනතාවගේ බලාපොරොත්තුවක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site