සාකච්ඡා අසාර්ථක වුණොත් පෙබරවාරි 15 ට පසු නැවතත් අර්බුදයක්
දේශසීමා ආරක්ෂාව පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවල ප්රතිඵල සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වුවහොත් පෙබරවාරි 15 දායින් පසු නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් මහතා පැවැසීය.