බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැති උණුසුම් විවාදයක් අතරවාරයේදී පාර්ලිමේන්තුවේ අසුනක වැතිර සිටීම නිසා කන්සවටිව් පක්ෂයේ ජාකෝබ් රීස් මොග් විපක්ෂයේ දැඩි විරෝධයට ලක්ව තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ද ඔහුගේ ක්‍රියාව දැඩි විවේචනයට ලක්ව තිබිණි. ජාකෝබ් රීස් මොග් වත්මන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායක වන අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කරවාගැනීමේ ක්‍රියාවලියට ද සහාය දක්වන්නෙකි.
ජාකෝබ් රීස් මොග් මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදය අවඥාවට ලක් කිරීමක් යැයි බොහෝ දෙනා චෝදනා එල්ල කර තිබිණි.
ඒ.එෆ්.පී
055

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායකට විපක්ෂයෙන් දැඩි විරෝධයක්
දිලුම් Thursday, 05 September 2019 08:30 AM
අපේ එක්කෙනා වගේමයි නේද?? හොදට නිදි.