නෝර්වේ රාජ්‍යයේ උතුරු දිග ඕල්ටා නගරය ආසන්නයේදී කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හයදෙනෙක් මියගොස් ඇත.
යානයේ සිටි මගීන් පස්දෙනා නෝර්වේ ජාතිකයින් වන අතර ගුවන් නියමුවා ස්වීඩන් ජාතිකයෙකු බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයෙකු මියගොස් ඇත්තේ රෝහල් ගතකිරීමෙන් පසුව බවත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා ප්‍රංශ පර්යේෂකයින් පිරිසක් කැඳවා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd