ගුවන් අනතුරට හේතුව ප්‍රධාන නියමුවාද?
ඉන්දියාවේ සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය අනතුරට පත් වූයේ, එහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ සුමිත් සබර්වාල් යානයේ ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච වසන්ධි කිරීම නිසා යැයි විමර්ශනවලින් අනාවරණය වී ඇති බව, ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත.