
ඉරාන රජයට එරෙහිව ශිෂ්‍ය විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මීට මාස කීපයකට පෙර, ඉරාන රජයට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි. කෙසේ නමුත් ඒවා මර්දනය කිරීමට ඉරාන ඉස්ලාමීය පාලකයෝ කටයුතු කළහ.
එම අවස්ථාවේදී විරෝධතා මෙහෙයවීම කළේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඒ අනුව විශ්ව විද්‍යාල වසා දැමුණි. වසා දැමුණු විශ්ව විද්‍යාල යළි ආරම්භ කෙරුණු අතර, සිසුන් යළි ඉරාන රජයට එරෙහිව විරෝධතා පවත්වන්න විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd