එයාර් ඉන්දියා ගුවන් අනතුර: බෝයිං සමාගමට නඩු පැවරේ
එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීමේ සිද්ධියට අදාළව, එම ගුවන් යානයේ සිට මියගිය මගීන් සිවුදෙනකුගේ පවුලේ සාමාජිකන්, ඇමෙරිකන් බෝයිං සමාගමටත්, බා්යිං සමාගම වෙනුවෙන් ගුවන් යානා කොටස් නිෂ්පාදනය කරන හනීවෙල් නමැති සමාගමටත් නඩු පැවරීමක් කර තිබේ.