ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමද් අහමදිනෙජාද් තෙහෙරාන් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල සහ ඇමෙරිකන් ගුවන් ප්‍රහාරවලින් මියගිය බව වාර්තා වුවත්, අල් ජසීරා ඇතුළු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය කීපයක් වාර්තා කර ඇත්තේ මොහොමද් අහමදිනෙජාද් ජීවතුන් අතර සිටින බවය.

විදෙස් පුවත් මීට පෙර පවසා තිබුණේ අහමදිනෙජාද් සහ ඔහුගේ ආරක්ෂකයන් තිදෙනකු ඊශ්‍රායල ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බවය.