නේපාල ආණ්ඩුව පෙරැලූ GenZ
ලංකාවට පුළුවන් නම්, බංග්ලාදේශයට පුළුවන් නම්, අපට බැරි ඇයි කියමින් ආරම්භ වුණු විරෝධතා මෙහෙයවන්නේ නේපාල තරුණ පරම්පරාවය. GenZ එසේත් නැතිනම් ‘ජෙනරේෂන් සී (සෙඩ්)’ පරම්පරාවය. GenZ යනු 2000 දශකයේ මැද සිට, 2010 දශකයේ මුල් භාගය දක්වා කාලයේ උපත ලැබූවන්ය.