
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන මේ වනවිට 742 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය 28 වැනිදාය.
ප්‍රහාර එල්ල කිරීම් ආරම්භ කර පළමු පැය 24 ඇතුළත පමණක් මියගිය ගණන 96 ක් යැයි ද පැවැසෙයි.
එම 96 දෙනාගෙන් 85 දෙනකු සිවිල් වැසියන් බව ද ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන බලධාරීන්ට විරුද්ධ උද්ඝෝෂණ වලදී මරපු නිරායුධ ඇත්ත ගණනත් කියන්න.