
අසල්වැසි ඇෆ්ගනිස්තානය සමග ගැටෙමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ තම රටේ සන්නද්ධ හමුදාවන්ට ඕනෑම ආකාරයේ ආක්‍රමණයක් මැඩපැවැත්වීමට හැකියාව ඇති බවය.
"ඕනෑම ආක්‍රමණශීලී අභිලාෂයක් මැඩපැවැත්වීමේ පූර්ණ හැකියාව අපගේ හමුදාවන්ට තිබෙනවා." යැයි පාකිස්තාන රජයේ එක්ස් ගිණුම ඔස්සේ ෂරීෆ් මෙසේ පවසා ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැහැදිලි කර ඇත්තේ "මුළු මහත් ජාතියම පකිස්තාන සන්නද්ධ හමුදාවන් සමඟ කරට කර සිටගෙන සිටිනවා" යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd