
ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්රාථමික බාලිකා විදුහලකට ඊශ්රායල ගුවන් ප්රහාර එල්ල වීමෙන්, 85 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව, ඊශ්රායලය සහ ඇමරිකාව එක් වී, ඉරානයට එල්ල කරන දැවැන්ත බෝම්බ ප්රහාරවලින් සිවිල් වැසියන්ට සිදුවන හානිය මේ වන විටත් දරුණු ලෙස ඉහළ යමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd