
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට තමන් ඉමහත් ආසාවෙන් බලා සිටින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඊශ්‍රායලය බලා යෑමට නියමිතය. ඒ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ඇරැයුමකට අනුවය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණෙනතුරු තමන් ඉමහත් ආසාවෙන් සිටින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා ඇත්තේ සිට එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd