
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ වාර්තාගත හිමපතනය හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් 5,000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රෝඩ් අයිලන්ඩ් සහ මැසචුසෙට්ස් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට අඟල් 33ක පමණ හිමපතනයක් ලැබී ඇති අතර, නිව්යෝර්ක්හි සෙන්ට්‍රල් පාර්ක් ප්‍රදේශයට අඟල් 19කට වඩා වැඩි හිමපතනයක් ලැබී ඇති බව එරට ජාතික කාලගුණ සේවය පවසයි.
නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, නිව්යෝක් නගරාධිපති සොහ්රාව් මම්දානී නිව්යෝක් වැසියන්ගෙන් ඉල්ලා සිටියේ නිවෙස්වලට වී රැදී සිටින ලෙසටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd