
රුසියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරක් හිටිහැටියේ පැය කීපයකට වසා දැමුණි.
ගුවන්තොටුපොළ මෙසේ වසා දැමුණේ යුක්රේනයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 11 ක් ප්‍රහාරයක් සඳහා රුසියන් ගුවන් සීමාවට පිවිසීමත් සමඟය.
ඩ්‍රෝන යානා ගැන දැනගත් සැණින්, රුසියන් ගුවන් ආරක්ෂක බලකාය වහා ක්‍රියාත්මක වී පහර දී, ගුවනේදීම ඩ්‍රෝන විනාශ කළ බව ද පැවැසෙයි.
වසා දැමුණේ ඩොමොඩෙඩෝවෝ, ව්නුකෝවෝ, සුකෝව්ස්කී සහ ෂෙරෙමෙට්යේවෝ නමැති ගුවන්තොටුපොළ හතරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd