
බ්‍රසීලයේ - මිනාස් ජෙරයිස් ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
හටගත් ආපදා තත්වය හමුවේ පුද්ගලයින් 21 දෙනකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර එරට ගලවා ගැනීමේ කණ්ඩායම් මගින් සෝදිසි කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා සදහන් කර ඇත.
තවදුරටත් එම ප්‍රාන්තයට මහ වැසි අපේක්ෂා කරන අතර කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අගවා ඇත්තේ නායයෑම් ද හට ගැනීමට ඉඩ ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd