
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බාල සොහොයුරිය කිම් යෝ ජොංග්ට උසස් වීමක් ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඒ, පාලක කම්කරු පක්ෂයේ මහ සමුළුව පසුගිය දා රැස්වුණු අවස්ථාවේදීය.
ඒ අනුව, පාලක කම්කරු පක්ෂයේ සියලු කටයුතු කිම් යෝ ජොංග්ට හිමිවිය. පාලක පක්ෂයේ සභාපතිවරයා ලෙස එම ධුරයේ දිගටම රැඳී සිටීමට නායක කිම් ජොන් උන් යළිත් වරක් තෝරා ගැනීම සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd